1st Family

568 52 0
                                    

Baby pov:  හායි,මම baby.ඔයල බලනවා ඇති මේ මොන හරුපයක්ද කියලා.ඔව් ඒක මගේ නික් නේම් එක.මට ඉන්නවා නසරානි සහෝදරයො තුන් දෙනෙක්. ඉන්න මම එයලා ගැන පොඩියට කියන්නම්.

    මගෙ ලොකු අයියා 'බෝලෙ' හරිම ශෝයි.(නැතුවට) එයා ගැන කියන්න තරම් දෙයක් මම දන්නෙ නෑ.හැබැයි මං ගැන වර්තවක් නම් එයා ගව තියෙනවා.

   දෙවෙනි අයියා තමයි 'සිගිති සිනා' කොහෙ ගියත් 'නැව ගිලුනත් බෑන් චූන් කොහෙ වැටුනත් අපිත් චූන්' වගේ තමා ඉන්නෙ.

   තුන්වෙනිය ' පෑව සිනා මල් වත්තක් වගේ' හැබෙයි ඉතින් රැවුවොත් කනත්තක් වගේ.මම එයට කියන්නෙ 'දිග් දන්ඩා' කියලා.

     දැන් කියන්නම් මං ගැන. චරිතෙටම ගැලපෙන නම හබවෙලා තියෙන්නෙ මට තමා.හරිම cute, ගොඩක් කඩවසම්,ඒ වගේම sexy ,තව හරිම තැන්පත් ළමයෙක් තමා මං.ඒ වගේම පවුලේ බාලයා.

1st brothe: යා.. පොඩි එකෝ... මොකක්ද මේ කරල තියෙන්නේ...

2nd brother :ආ.. නසරානියා.. ඉන්නවා මම අද

3rd brother :එයි එනවා එළියට හැන්ගිල ඉන්න තැනකින්

   😁හී.. ඔව් ඔය මගෙ සැබෑ චරිතෙ.මං දැන් ඉන්නෙ මේසෙ යට.තේරෙනවා ඇතිනෙ මගෙ වැඩ.
______________________

එහෙනම් මං ගියා.👋

ඊළග කොටසින් හම්බවෙමු.

Our love Where stories live. Discover now