යාළුවා

142 25 3
                                    

Author pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author pov

  පිම්මෙ ගෙදර දිව්ව ජිමින් ටේවත් කාගෙද ඇගකට තල්ලු කරලා එයත් ජින්ගෙ ඇගට පැනලා තද කරලා බදාගත්තෙ වටේ හිටපු අය හොල්මන් වෙලා යද්දී.ජිමින්ගෙ පයින් පාරට ඈතට විසික් වුනු නම්ජුන් ආයෙ ජින් ගාවට කිට්ටු උනේ ජිමින්ට මොකද වුනේ කියලා බලන්න.

   ඒ අස්සෙ ජිමින් තල්ලු කරපු පාරට ටේ ගිහිල්ලා නතර වුනේ අපේ අහින්සක කුකියගෙ උකුලෙ.සැපට කකුල් දෙකත් ඈත් කරගෙන වාඩ්වෙලා හිටපු කුකීට තරු පෙනුනේ ටේ ඇවිල්ලා ඉන්දවුනු පාරට හයියෙන් ආව් ගාලා කෑගැහෙද්දි.

පිස්සුද ලමයි කාටවත් අපෙ කුකියගෙ වේදනාබරිත කටහඩ ඇහුනෙ නෑ ඔක්කොම ජිමිනගෙ අඩවැඩියාව බලාගෙන ඉන්නවා.වෙන එකක් තියා ටේත් කට ඇරගෙන ඒ දිහා බලාගෙන ඉන්නෙ ඉන්නෙ කොහෙද කියලවත් සිහියක් නැතුව.මිනිහා දන්නෙත් නෑ එයාව කුකී හරියට උකුලෙන් ඉන්දව ගත්තා කියලා.ඔව් ඔව් කුකියා තැනේ හැටියට ඇනේ ගැහුවා.නම්ජුනගේ ප්‍රේමෙ ගැන කතා කරන්න ආවට කුකීයා මගුල කරගෙනම යන සීන් එකක් තියෙන්නෙ.

  ටේගෙ ලෝකෙ හිටිය ජන්කුක් මේ ලෝකෙට ආවෙ ජිමිනගෙ මහා විලාපෙන්.ජින් මොකද වුනේ අහනවා ජිමින් විලාප තියනවා.බලන් ඉදලා බැරිම තැන ජින් හයියෙන් කෑගැහුවෙ වටේ පිටාවෙ හැමෝම ගැස්සිලා යද්දී.හැබැයි ටේගෙවත් ජිමිනගෙවත් කිසිම හෙලවීමක් නෑ .මොකද මේක එයාලට පුරුදු දෙයක්.

🐰:හ්‍යුන් ගාන්ඨාරයක් බැදගත්තනම් මීට වඩා හොද නැද්ද

🐨:කටවහගෙන ඉන්නවා නැත්තම් කට්ටියටම කොස්සෙන් ගහලා පන්නයි.

🐰:හ්‍යුන් මන් black belt 😎

🐨:ඔයාගෙ ඔය බෙල්ට් එක ජින්ගෙ පෑන් එකට යටයි.

Our love Where stories live. Discover now