සැහැල්ලුව

155 26 11
                                    

Author pov

      පිස්සෙක් වගේ හිනාවෙවී එන ජන්කුක් දිහා තමන්ගෙ අයියලා තුන්දෙනා බලාගෙන හිටියේ මුගෙ ඔලුව බිම වැදුන පාර වයර් ශෝට් වෙලාද කියලා හිතන ගමන්.කෑම කලා හොටෙල් එකෙන් එලියට ආපු jeon family එක ආපහු ගෙදර ගියේ හෙට දවස එයාලට විශේෂ දවසක් නිසා.

      මාමලාත් එක්ක කාලය ගත කරපු kim family එකත් ගෙදර ගියේ වෙනදට වඩා හිතේ සතුටින්. ඒකට හෙතු කිපයක් තිබුනා.jin අද ඔක්කොම වැඩ හොදින් වුන එකට සතුටු වුනා වගේම ජිමින් හෙට දවස ගැන හිතලා සතුටු වුනා. හැබැයි ටේ නම් සතුටයි කුතුහලයයි මිශ්‍ර වුන හැගීමකින් තමා ගෙදර ගියේ. ඒ ජන්කුක් හම්බවුන වෙලාවෙ ඇතිවුනු හැගීම එයාට තේරුම් ගන්න බෙරි වුන නිසා.

Jin's home

     ජින් වෙනද වගේම අදත් උදේම නැගිටලා තමන්ගෙ වැඩ සේරම ඉවර කරලා පොඩි ඩබලව ඇහැරෙව්වෙ අද ඒ ඩබලටම college යන්න වුන නිසයි. ජිමින්ගෙ කාමරේට ගිහිල්ලා ජිමින්ව ඇහැරවලා ආයෙ ටේගෙ කාමරේට ගියේ ටේව ඇහැරවන්න.ටේවත් බොහොම අමාරුවෙන් ඇහැරවගෙන ආයෙ ජිමින්ගෙ කාමරේට එබිලා බැලුවේ ජිමින් ආයෙමත් ගුලිවෙලා නිදාගන්න බව ජින් දන්න නිසා.ඒත් ජිමින් ගැහෙනවා දැක්ක ජින් ඇද ගාවට ලන් වුනේ මොකක්ද අවුල කියලා බලන්න.

   ජින් ඇදේ ඉදගෙන ජිමින්ට කතා කලත් ජිමින්ගෙන් ඒකට ප්‍රතිචාර විදිහට ලැබුනේ කෙදිරිලි හඩක් විතරයි. කලබල වුන ජින් ජිමින්ගෙ නලලට අත තියලා බැලුවෙ එයාට උනද කියලා බලන්න.

  🐷: හරි මම දැනගත්තා ඊයේ ice cream  බෝල් එකම බදාගෙන කද්දී.මදෑ මානව අයිතිවාසිකම් කතා කරා.දැන් ඉතින් හරිනෙ.

  ජින් එහෙම කියලා ජිමින්ට බොන්න බේත් දීලා ටේගෙ කාමරේට ගියේ ජිමින් ගැන කියන්න.ජින් අනිවරෙන් දන්නවා ජිමින් college යන්නෙ නෑ කියන්නෙ ටේ college යන්නෙත් නෑ කියලා.

🐷:ටේ.. ඔයා ලෑස්ති වුනාද?

🐯:අනී හ්‍යුන් මට අදින්න එකක් හොයාගන්න බෑනේ 😕

🐷:ටේ මේ අහන්නකෝ චිම්ට සනීප නෑ .ඔයා අද තනියම college යනවද?

🐯:අනී හ්‍යුන් ,ජිමිනි හ්‍යුන්ට හොගක් සිදෙනෝද දන්නෙ නෑ 😥

Our love Where stories live. Discover now