07

1.2K 220 12
                                    

Jimin ලගට එනවා, කෙල්ල පිටිපස්සට යනවා..































































අන්තිමට tae hee ට නැවතෙන්න උනේ mirror එකටයි, jimin හැඩි දැඩි පපුවටයි අත් දෙකටයි මැදි වෙලා..
කෙල්ලගේ heart ඒක නම් වැටෙන්න ඔන්න මෙන්න..
Jimin එකපාරටම tae hee වැඩ පපුවට තුරුල් කර ගත්තේ ඒක අතක් tae hee ගේ පිටේ තියෙද්දී අනිත් අතින් tae hee ගේ ඔලුව අත ගාන ගමන්.. කෙල්ලත් පූස් පැටියෙක් වගේ සීතලට ගුලි වෙලා නිදා ගන්නවා වගේ jimin ගේ පපුව අස්සේ මුණයි අත් දෙකයි හංගගෙන එ උණුහුම හොදට වින්ද..

Jimin - මාව උණුහුම් කරන්න ඔයා ඉද්දි මොකටද ඇදුම් 😏😏

එකට නම් කෙල්ල ලැජ්ජාවටම රතු උනා..

Jimin - කෑම ගන්න එන්න..

Jimin එහෙම කියලා කෙල්ලගේ කම්මුලට පොඩි kiss එකකුත් දීලා දොර පැත්තට ගියේ කෑම ටික ගෙනල්ල කියලා බෙල්ල කරපු නිසා.. tae hee ත් ගල් ගැහිලා වගේ ටික වෙලවක් ඉදලා කාමරේ පැත්තට ගියේ jimin ශබ්ද පුජා පවත්වන්න පටන් ගත්ත නිසා 😅😕..

.

.

.

.

.

.

.

.

අද දවසේම වගේ jimin හිටියේ shirt එකක් නැතුව, කෙල්ලව තුරුළු කරගෙන balcony එකේ තිබුන පුටුවකට වෙලා..
කෙල්ල නම හිත හිතා හිටියේ කොයි වෙලාවේ හරි දෙන්නත් එක්කම පුටුවත් පෙරලගෙන බිම පත බැවෙයි කියලා 😅😕..

.

.

.

.

.

" චිමි රෑ වෙලා, නැගිටින්න මට බඩගිනි 🤕🤕

Jimin - චුට්ටක් ඕම ඉන්න මිමි

" මිමි කවුද එ 🙁🙁

Jimin - දන්නවද මට පොඩි කාලේ පූස් පැටියෙක් හිටිය, ඔයා අද මාත් එක්ක මෙහෙම ඉන්නකොට මට මතක් උනේ එයාව..

" දැන් කො එයා 🙁🙁

Jimin - එයා accident වෙලා නැති උනා 😣💔.. ඔයා එයා වගේ උනාට මතක තියා ගන්න මන් කවදාවත් එයාට උන දේ ඔයාට වෙන්න දෙම්නේ නැ 🥺😣..

𝚖𝚢 𝚜𝚠𝚎𝚎𝚝 𝚑𝚞𝚜𝚋𝚊𝚗𝚍 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now