12 -

984 183 12
                                    

Tae hee room එකට එනකොට මුලු කාමරේම කෑලි කපන්න තරම් කලුවරයි..
tae hee ඇතුලට ඇවිත් lights on කරන්න හදනකොට එක පාරට ඉන වටේ අතක් යනවා දැනිලා tae hee ගැස්සිලා ගියත් ඒ කවුද කියලා අදුරගන්න tae hee ට වැඩි වෙලාවක් ගියේ නැ..

" චිමී මොකද මේ "

Tae hee ඇහුවේ තම්න්ගේ ඉන වටේ අත් දෙක යවලා තද කරගෙන ඉන්න ජිමින්ගෙන්..

" වේ මම ඔයාගේ husband නේ "

එහෙම්ම tae hee හරවලා දොරට තියලා තද කරපු ජිමින් tae hee ගේ මූනට එබුනා, ජිමින්ගේ ඇල්කොහොල් ගද ඉවසගන්න බැරුව කෙල්ල අනිත් පැත්ත බලාගත්තා..

" චිමී ඔයා drinks අරගෙන නේද ඇයි මේ "

" තමුසෙට කුකී එක්ක ඔච්චරට හිනා වෙවී කතා කරන්න මොනාද තියෙන්නේ ආ "

Tae hee ජිමින්ගේ දිහා බැලුවා..

" මොනාද ඔයා කියන්නේ

Jimin - වේ තමුසෙට මාත් එක්ක ඒ වගේ හිනා වෙන්න බැරි ආ තමුසෙට මොකද්ද කුකී එක්ක තියෙන සම්බන්දේ

ජිමින්ගේ ඇල්කොහොල් ගද ඉවසගන්න බැරුව කෙල්ල ඔලුව දෙපැත්තට හරවද්දී ජිමින්ට කේන්ති ගියා..

Jimin - තමුසෙට මගේ දිහා බලන්න බැරි තරමට මාව අප්පිරියයි ද

Tae hee මුකුත් නොකියා එහෙම්ම එහා පැත්ත බලාගෙන හිටියා..

Jimin - මේවට විදවන්න වෙයි තමුසෙට

.

.

.

.

.         Removed ⚠️✨️

.

.

.
අනුරාගි පැය කිහිපයකට පසුව ජිමින් tae hee ගේ ඇගට වැටුනා..

" අහ් "

Tae hee ජිමින්ව එහාට කලා..
ජිමින් නැගිටලා ඇවිත් tae hee ගේ පපුව උඩින් ඔලුව තියලා ඉන වටේ අත යවලා tae hee ට තුරුල් උනා..
දැන් tae hee ට හෙල්ලෙන්නවත් බැ..
tae hee ජිමින්ගේ සිනිදු කෙස් අතරේ අතැගිලි යවමින් ඔලුව අතගෑවා..

Jimin - මැණික

" ම්ම්

Jimin - මියානේ මන් හදිස්සි උනා 😖😖

" මට කිසි තරහක් නැ චිමි, තව පාරක් ඔයාගෙම උණු එකට මට සතුටුයි..

Jimin - මිමි 🥺🖤
සරන්ග්හෙ මැණික

" නාදෝ චිමි 🥺🖤

Jimin එහෙම්ම tae hee ගේ පපුවට තුරුළු වෙලා නිදා ගත්තා..
Tae hee ත් එහෙම්ම ඉන්න දීලා ටිකක් වෙලාවක් යනකොට නිදා ගත්තා..

The End











































































හෝව් හෝව් 😐😑















































ඉවරයි කියලා හිතපු අය සදහා විනාඩි අරික්කාලක නිශ්ශබ්දතාවයක්‌ 😌✨️..

________ _____________________________

* Nipunigamage

අහන්න දෙයක් තියේ නම් මෙයාගෙන් අහගන්න..

එහෙම්ම මාත් එක්ක අපායට යන්න එන අය අත උස්සගෙන යන්න 😶😑✋️..

බබාලා මට දෙයක් කියන්න තියෙනවා..
ගොඩක් අය කතාව අතැරලා වගේ 🥺💔, මන් කතාව දාන්න කල් ගත්තා වැඩි නිසාද !?

šš–šš¢ ššœšš ššŽššŽšš šš‘ššžššœšš‹ššŠšš—šš ā™” į¶œįµ’įµįµ–Ė”įµ‰įµ—įµ‰įµˆ Where stories live. Discover now