15

1K 164 2
                                    

?  - ඔම්මා

Tae hee - වේ බබා ඉන්න මන් එන්නම්
අජුම්ම මේ ටිකක් පොඩ්ඩක් බලන්න මන් පොඩ්ඩක් ගිහින් එන්නම්

අජුම්මා - හරි දුවේ

Tae hee - බබා මොකද මේ

Tae hee සාලෙට යනකොට ජිමින් හොදට සෝෆා එකට වෙලා ඉදගෙන snack packet එකක් කනවා..
Jemin මුනත් බෙරි කරන් අඩන්න ඔන්න මෙන්න..
Jihee ට නම් මෙතන වෙන කිසි දෙයක් ගැන ගානක් නැ එයා එයාගේ පාඩුවේ පොතක පාට පැන්සල් වලින් ඉරි අදිනවා..

Tae hee - චිමි 😐🔪

Jimin - ඔව් මැණික කියන්න
ඇ කැහැ කැහැ 😬😶

ජිමින් ට tae hee ව දැක්කම කකා හිටපු snack එකත් හිරඋනා..
දැන් ටිකකට කලින්ම tae hee බබාලා දෙන්නව ජිමින් ට බලාගන්න කියලා කුස්සියට ගියේ අජුම්ම ට උදවු කරන්න කියලා..

Jemin - ඔම්මා, අප්පා හලි නලකයි..
ස්චැක් එක තනියම කනවා 😓😭

Jimin - එම දෙයක් නැ tae hee, මේක බබාලට සැරයි එකයි මේ දන්නේ නැද්ද හී 😁😬

Jimin එහෙම කිවුවේ බබාලා දෙන්න ගාවට ඇවිත් වැඩි වෙන ගමන්..

Tae hee - මන් ඔයාට කිවේ බබාලා දෙන්නව බලාගන්න කියලා..
එත් මට පෙන්නේ එයාල දෙන්නට තමා  ඔයාව බලාගන්න වෙන්නේ 😐😐

Jimin - අහ්හ් එම නැ හී 😁😬

Tae hee - බබා ආයෙම අප්පා බබාගේ කෑම එක ගත්තොත් ඔම්මා ට කතා කලන්න හොදද 😐😚

Jemin - හලි ඔම්මා

Jimin - fuh 😒😒

Tae hee එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා..
Jiminuth එයාගේ පස්සෙන්ම කුස්සියට ගියේ කටත් උල් කරගෙන තමන්ට ඇද කරකර ඉන්න jemin ට ඔරවලා බලලා 😶😒..

Jimin - අජුම්මා
පොඩ්ඩක් බබාලා දෙන්නව  බලන්නකෝ

අජුම්ම - හරි පුතේ 😊😊

අජුම්ම එහෙම කියලා සාලෙට යනකම් ඉදලා jimin ඇවිත් tae hee ව back hug කලා..

Jimin - මැණික

Tae hee - ම්ම්

Jimin - මේ පැත්ත හැරෙන්න ටිකක්

Tae hee - ඇයි චිමි

Jimin, tae hee ව එයාගේ පැත්තට හරවගෙන නළලට kiss එකක් දුන්න..
Tae hee ත් හරි ලස්සනට jimin එක්ක හිනා උනා..

𝚖𝚢 𝚜𝚠𝚎𝚎𝚝 𝚑𝚞𝚜𝚋𝚊𝚗𝚍 ♡ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Où les histoires vivent. Découvrez maintenant