Special 💜

198 53 161
                                    

අප්ඩේට් එකක් කියලා හිතපු අයට මෙන්න මං ගානෙ ඩෙල්ටා ටොපියක්....😁🍬

විශේෂ දේවල් දෙක තුනක් කියන්න තියෙනො...ඒකයි මේ හදිස්සියෙ ආවෙ....

අපේ බනී බෝයි ජන්ග්කුකීගෙ ජන්මදිනයත් පහු වුණා නේ.....කලින් විෂ් කලා...අප්සෙට් එකක් නෑ ආයි විෂ් කරනො....

Happy belated birthday our bunny boy.......🎉🥳

ඒකට විතරක් නෙවේ මං මේ හදිස්සියේ කඩාගෙන බිඳගෙන ආවෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒකට විතරක් නෙවේ මං මේ හදිස්සියේ කඩාගෙන බිඳගෙන ආවෙ......

මට/ අපිට ස්පෙශ්ල් කෙනෙක්ගෙ බර්ත්ඩේ එක අද......

බෙස්ටි/ සෝල්මේට්/ ලූණූමේට්/ අලමේට් මගේ ශබ්දකෝෂයේ නැතිම වචන .....( දන්නෝ දනිති)...බිකෂ් මට ඒ වචන සෙට් වෙන්නෑ......මට ඉන්නෙ හොදම යාළුවො...සහෝදරයො විතරයි.......

රිදා, උදා , කළුවා(ඔව් ඔව් බොට තමා කිව්වෙ🙊😁)
තව ගොඩාක් ඉන්නවා....
එහෙම සහෝදරයො වගේ ඉදපු ලස්සන අතීතයක් අපිට තිබුණ නේ...... ඒනන් අනාගතයකුත් අනිවාර්යෙන්ම තියෙන්න එපැයි....

අපි party දැම්මා ....රහස් සංවිදානත් හැදුවා🙊....මතකද බොලාට....ෆයිනල් අපි හැමෝටම වෙරි වගේ........

නයිට් ස්ටඩී....11 ලෙවන් අක්කලා....🙊😂🤣

දැන් මතක් වුණා නේ....ඕව අමතක වුණොත් නන් ටොපිලව තියලා වැඩන් නෑ.....

බලාගෙන යනකොට අපි කරපු තරමක් කරලා තියෙන්නෙ ලොස් ඇන්ඩ් මිස් නසරාණි ක්‍රියා නෙ....කෝම හරි අපේ ෂෙට් එකේ ඉදපු අහිංසක ම කෙනා තමා ඔයා රිදෝ.....

( ඒම බලනකොට අපි හරි ....නෑ ඕන්නෑ🙊)

අපි කොච්චර දේවල් කතා කරලා තියද.... දුක සතුට හැමදේම අපි කතාකරලා තියනවා....ඒව කියන්න ගියොත් මගේ අසරණ අත පව්.....මට ඉන්න හොදම යාලුවෙක් ඔයා රිද්...ආදරෙයි හැමදාම....

මම ඔයාගෙ බර්ත්ඩේ එකට ටොපියක තරන් දෙයක් වත් දීලා තියද කියලා මතක නෑ....( මම වගේ මිත්‍රයෙක් ඉන්න එකම ඇතිනෙ🙊😁)

ඒත්
කවදාවත් ඔයාව අමතක වෙන්නෙත් නෑ රිද්......

Many happy returns of the day my lovely bunty @Rose_RR_123.......🌹🥀🥳💜

🌹🥀🥳💜

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න....@pearl_8_heart @Tharuu1234
අපි හැමෝම ඔයාට සුභම සුභ උපන්දිනයක්
ප්‍රාර්ථනා කරනවා....Love u forever.......

හරි නේත...මම ලස්සනට විෂ් කලානෙ😁💜........

මට සුවර් නෑ බර්ත්ඩේ ගර්ල් මේකට කමෙන්ට් කරයිත කියලා....බිකෂ් මම ආයාචනා කරලා කරලා ඒත් තාමත් වෝට් විතරයි...නෝ කමෙන්ට්..... කමල්ලෑ සබකෝලෙට හැදිච්ච ළමයි නෙ කියලවත් හිත හදාගන්නො👻......

ඔන්න කියන්න ආපු ටික ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කියලා දැම්මා....

මහන්ෂියි මට.... බොමුද සීතල වතුර වීදුරුවක්......😋💧

......

ආ තව දෙයක්....අපේ ජේකේගෙ බර්ත්ඩේ එකට මගේ අසහාය පොඩි මිත්‍රයා @JeonSanu
කතාවක් පබ්ලිෂ් කලා....ඒකත් කියවලා Sup එකක් දෙන්න හොදේ......

ඒනන් ඔන්න මම ගියා......

"මම wattpad වලට අලුත් Author කෙනෙක් නෙ.... ඒක නිසා මම ලියපු කතාවල අඩුපාඩු/ Mistakes තිබ්බනන් මට සමාවෙන්න 😋💜
මම Wp වල දන්න අයට ඉන්නෙත් මගේ හොදම මිතුරන් ටික පමණයි.... කැමති අය ඉන්නව නන් මාව Follow කරන්න......"

වට්පෑඩ් අලුත් ඕතර් කෙනෙක් වුණාම සංස්කෘතික යි එකගයි නියමයට අනුව ඔය ඉහත සදහන් ටික කියන්න එපැයි....මම ඉතිං සුට්ටක් පරක්කු වුණා කියන්න...

දන්නොනෙ ඉතිම් මගේ බ්‍රේන් එක මේ ටිකේ නං පචං සීන් එකේ තියෙන්නෙ...😁😺



ඒනන් ඔන්න යනෝ හොදේ....මේ පාර නන් ඇත්තටම යනෝ......

ඒනන් හැමෝටම සිනා බෝ වේවා හොදේ.....💜😁

Purple u 💜💜

•••LyoZrash•••

Guest of the Galaxy (COMPLETED)🔥⚡Where stories live. Discover now