Rules !!!

232 25 7
                                    

First of all I will speak in Sinhala ... because here are the people from Sri Lanka .. If there are any international people please send me a DM .. I will definitely help you ...

 I will definitely help you

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• හායි පැටව්නේ... සිංහලෙන් කතා කරමු කිව්වේ ඔයාලාට ෆෝර්ම් එක  පුරවද්දී මොකක් හරි ජංජාලයක් කරගන්න බව දැනගෙනම...😘😅

• රූල්ස් කිව්වේ මං මෙතන හදලා දාන අනිත් ඕතර්ලට අයිති කවර ගන්න  එපා පැටව්නේ... ඔයාලට ඕන නම් මට කියන්න මං හදලා දෙනවා...

• කවර් එකක් හදන්න අඩුම ගානේ මට දවස් තුනක් හතරක් යයි.. උපරිමයෙන් ඉක්මනට දෙන්න බලන්නම්... හදිසියේ අන්තිම මොහොතේ කියන්න එපා බබාලා එතකොට හරියට එන්නෙ නැහැ... මම මීට කලින් මගේ අදුරන ගොඩක් අයට හදලා දුන්නා.. ඒ අතරෙදී ඕවා ඕන තරම් වෙලා තියනව ඒ හින්දා කිව්වෙ පැටව්නෙ...😘💕

• Request එක accepte කරලා දවස් තුනකට යන්න කලින් හදලා දෙනවා..ඔයාලට ටිකක් හදිස්සි නම් මට DM එකක් දාන්න හොදද...🤗

• Mature Cover හදන්නේ නෑ... මම තාම පුම්චියි...😕😁

• දැන් කවර් ශොප් තියනවා ටිකක්.. ඒක ගොඩක් හොද දෙයක් උදව් කරන්න හදන්න අමාරු අයට.. ඒ හින්දා එතනත් කවර් ඉල්ලලා මගේ මෙතනත් ඒ කවර් එකම ඉල්ලන්න එපා.. එතකොට අපි හදන කට්ටියගෙම මහන්සිය , වෙලාව අපරාදේ නේ බබාලා ඒ නිසා ඔයා කැමති කොහෙද අන්න එතනට යන එක ඔයාට භාරයි...💕

• දැන් මෙන්නෝ පේමන්ට් ගන්නවා කියලා දුවන්න එපා😅

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

• දැන් මෙන්නෝ පේමන්ට් ගන්නවා කියලා දුවන්න එපා😅... ඕම ඉන්න කියනකන්... මට ඕනී මෙච්චරයි මට ඔයාලගේ Story Description එකේ Cover Credit එක විතරක් දෙන්න... ඒ ඇති... ඒ මගේ මහන්සියේ සතුට වෙනුවෙන්...🤗😘

• එච්චරයි !!!





🄲🄾🅅🄴🅁 🅂🄷🄾🄿 || ᴄˡᵒˢᵉᵈ ✓Where stories live. Discover now