Apologize

89 9 4
                                    

සමාවෙන්න බබාලා.. සමහර අයට accepted කියලා දාලත් හදලා දීලා නෑ .. මොකද මේ මාස ටිකේ මං හිරවෙලා ඉන්න නිසා..

ඔන්න ඒ නිසා මම හදන්නම් කියලා පොරොන්දු උනත් වෙලාවට ලැබුණේ නෑ කියලා වෙන කවර් හදා ගත්ත අය හදාගත්තා කියලා මෙසෙජ් එකක් දාගෙන යන්න.. නැත්තම් මගෙත් කාලේ අපරාදේ නේ..

සොරිම සොරි . මගේ වැරද්ද . මට වෙලා නෑ .. සුපර් බිසී .. ඔක්කොම ගානකට කරන්න ඕනනේ.. තව එකක් මං මේ පණ දාගෙන හදනවා ඔයාලා ඒවා දාන්නේ නැත්තම් කියන්න . යකඩොව් අපරාදේ නේ මගේ වෙලාව සහ අච්චර මහන්සියෙන් හදන ඒවා 🙂

ඒනම් රික්වෙස්ට් ටිකක් තියනවා ඉන්බොක්ස් එහෙම.. හිමිට හදලා දෙන්නම් බබාලා..

From ;- Oyalage naraka writer akka ... ;(

🄲🄾🅅🄴🅁 🅂🄷🄾🄿 || ᴄˡᵒˢᵉᵈ ✓حيث تعيش القصص. اكتشف الآن