Form !!!

239 25 37
                                    

• FORM එක පුරවද්දී ඔක්කොම ටිකඑක කමෙන්ට් එකකින් දාන්න පැටව්නේ... තනි තනි කමෙන්ට් දාන්නෙපා මම බලන්නේ නෑ... එහෙම කරන්න එපා හොදේ...🤗💕

1. Title of the book

- ඔයාලග් පොතේ මාතෘකාව හරියටම අකුරක් නෑර එවන්න ආයේ වෙනස්  කරන්න අමාරුයි වැරදියට එව්වොත්...

2. Genre

- ඔයාලගේ ff එක මොන වගේද අහන්නේ... ඒ කියන්නේ ඒක හොරර් ද , මාෆියාද , ෆනීද , වැම්පියර් ද , රොමෑන්ස් ද / etc..

3. Things you need for the cover

- ඔයාලට කවර් එකට ඕන මොන කෙනාද / මොන ආර්ටිස් ද... ඔයාට ඕන දේ / තව ඔයාලගේ හිතේ තියෙන දේ කියන්න මොකද මම දන්නේ නෑ නේ ඔයාලගේ හිතේ තියන දේවල්... ඔයාලට අදාල කෙනා නපුරුද , අහිංසකද , හොට්ද , දරුණුද ඒ කෙනා කොහොම ඉන්න එකක්ද ඕන කියලා ඔයාගේ හිතේ තියෙන දේ කියන්න...

4. Mood

- Serious / Cute / funny / Revenge / etc... කවර් එකේ හැගීම අහන්නේ එයා දුකෙන්ද... සතුටින්ද නැත්තම් සතුට මූණ පෙන්නලා දුක ප්‍රකාශ කරනවා මූණෙන්.. අන්න ඒවා මං අහන්නේ.. ඔයාලා හරියට කියන්න එතකොට මට හොද Background එකක් ගන්න පුලුවන්...

5. Colour of the cover

- Black & White / Colour

6. Pics

- ඔයාට ඕනේ fanart ද , real images ද illustration ද කියලා දාන්න...

7. ඔයාලගේ ff එක ගැන පොඩි විස්තරයක් / හැදින්වීමක්...

- මෙතන කිව්වම කතාවම දිගෑරෙනවා නම් මට ඇවිත් ඉන්බොක්ස් කියන්න... පුලුවන් තරම් මෙතන කියන්න උත්සාහ කරන්න පැටව්නේ...

8. ඔයාගේ යූසර් නේම් එක
තව ඔයාගේ කවර් එකට Short quote දාන්න තියනවා නම් කියන්න

- හරියට දාන්න පැටව්නේ ඔයාලගේ යූසර් නේම් එක... ඔයාලට ඒක ඕන නැත්තම් එපා කියලත් දාන්න...

9. ඔයාලට හිත ගියපු කවරයක් හෝ ආර්ට් එකක් තියනවා නම් මට ඒකේ ලින්ක් එක අනිවාර්යයෙන්ම එවන්ම හොදද... ඔබ සතුට මගේ එකම පැතුමයි කිව්වලු...😘😅

10. The date uu submitted the form

- ඔයාලා මේකට ෆෝම් එක දාපු දවස දාන්න.. දාපු පිලිවෙල ඉදන් මං කවර්ස් හදන්නේ පැටව්නේ...

අම්මොහ් මට හති පැටව්නේ... ඒනම් ඔයාලා කැමති නම් මට කියලා හදාගන්න පුලුවන්..පුලුවන් උපරිමයෙන් මං කරන්නම්... මට කාලය ඕනී. මං රොබෝ කෙනෙක් නෙමෙයි නේ...😅💕
Bye 😘💕

🄲🄾🅅🄴🅁 🅂🄷🄾🄿 || ᴄˡᵒˢᵉᵈ ✓Onde histórias criam vida. Descubra agora