chapter 4

276 46 2
                                    

🐥 ආ හියුන්ග් අර එන්නේ කියන කොටම...බලන්නකෝ මූණේ තියෙන පැණි හිනාව 😂

🐰 යා...කොටා වහගන්නවකෝ ඔය කට...

🐱 නෑ නෑ කුකී ප්‍රශ්නයක් නම් මටත් තියෙනවා..මොකෝ මෙච්චර පරක්කු 🌝

🐰 අ⁣පෝ හියුන්ග් ඔයත් පටන් ගත්තාද ඒ පාර...😒

🐱 හරි හරි අපි මුකුත් කියන්නේ නෑ 😂 බලපන්කෝ මූණ රතු වෙන විදිය 🤭😂

🦄 දැන් නම් බඩගින්නකුත් එනවා...කන්න මොනාද තියෙන්නෙ මින් 🌝

🐥 හියුන්ග් දැන් ඔයා ඔය කීවෙනි පාරද ඔය ප්‍රශ්නෙ මින්ගෙන් අහන්නේ...ඇත්තටම ඔය බඩේ හිඟන්නෙක් ඉන්නවද 😂

🦄 අනේ මේ ජිමිනා ඔයා ඉන්නවද මටයි මගේ ආත්මගත බැඳීමටයි මුකුත් නොකියා 😒

🐱 මොකද්ද යකෝ ඒ කතාව ආත්මගත බැඳීම 🙄 ජින් මන් දන්නේ නෑනේ උබට ⁣කෙල්ලෙක් ඉන්නවා කියලා..

🦄🐯🐰🐥 😂😂😂

🐱 මොකද යකෝ හිනාවෙන්නේ මන් වැරදි දෙයක්ද ඇහුවේ

🐰 ඇත්තටම හියුන්ග් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද

🐱 මේ ලෝකේ තමයි ඉන්නේ ඇයි උබට මාව පේන්නේ මන් අඟහරු වලින් ආපු එකෙක් වගේද 😒

🐰😂😂 මන් ඇහුවේ ඒක නෙවෙයි හියුන්ග් ඔයා කතාවට හරියට ඇහුන්කන් දීලා නෑ..අපි මේ කතා කරේ ජින් හියුන්ගෙයි කෑමයි අතර තියෙන සම්බන්ධෙ ගැන..😂

🐱 ආ ඒක මිසක්...මොකක්ද කිව්වේ මේ ජින් ආයේ කන්න ඉල්ලුවද 😶

🐯 ඔව් හියුන්ග් අපි මේ ඒක ගැන තමයි කතා කරේ 😂 කොහෙද ඉතින් එකපාරටම නිදාගෙන ඉඳලා නැගිටලා මෙතන අපිවත් අවුල් කරානේ 😂

🐱 ඇත්තටම ජින් උබට කෑම එපා වෙන්නෙ නැද්ද...කනවා කනවා ඉවරයක් නෑනේ..

🦄 මේකනේ සුගා උබට නින්ද එපා වෙන්නේ නෑ වගේ තමා මට කෑම..උබ කොච්චර නිදාගෙන නැගිට්ටාත් ආයේ වැටෙන තැන නිදාගන්නවානේ 😂 ඒ වගේ තමා මමත් ඉන්න කාලේ කාලා බීලා සැපේ ඉන්න ඕනි...😌 මින් ඔයා එන්න කිචන් එකට යන්න මන් මෙහෙ බඩු තියෙන තැන් දන්නෙ නෑනේ..

" හරි හියුන්ග් "

🐯 අම්මෝ ඒ ටිකනම් බොක්කටම වැඳුනා හොඳේ...ඒක නෙමෙයි මාත් පොඩ්ඩක් අර පැත්තට ඔලුව දාලා එන්නම් 😉

silent lover ( Completed )Where stories live. Discover now