ඒ එයා...හැමෝම කෑ ගැහුවා...
මාත් හැරුනේ ඈත තියාම එයාගේ සුවද දැනුන නිසා ..
ඉතින් ඒ එයා...
අනිත් හැමෝටම,
CEO විශාඛ්‍ය ධනුර් බණ්ඩාර...
ඒත් මට...
ඒ මගේ මුළු ලෝකෙම...
එතකොට මම..
මම නිකන්ම නිකන්
සිහිලැල් ..
සිහිලැල් දෙව්රාධ...
කවදාවත් එයාගෙන් හිනාවක් නොලබපු
කවදාවත් එයාගෙන් බැල්මක් නොලබපුකැතම කැත බිම් මල....
ඒත් මං ආදරේ කරේ රෑ අහසේ සදවතට ...
හීන...
හීන බලන්න තහංචි කොහෙන්ද??
හැබෑ උනත් නැතත්...
හීන පස්සෙ දුවන්න අපිට බැරිද...??
මාත් දුවනවා...
ලස්සන හීනයක් පස්සෙන්..ලං වෙන්නත් බැරි ඈත් වෙන්නත් බැරි
එයා ලග මගේ ජීවිතේ කොහොම වෙයිද?...කාටත් කලින් මාගේ වෙන්න,
ආයේ ලබන ජන්මයේ...
ඔබේ අත ගන්නට ඒ භවේ.....
YOU ARE READING
කැතයිද මං
Romance💔 ආදරය කවදා කාට ඇතිවෙනවද අපි කාටවත් හිතා ගන්න බෑ... සමහරුන්ට ඒ ආදරේ උරුම වෙද්දී ආදරේ සුන්දරත්වය අහිමි වන උනුත් බොහොමයි.. එක පුංචි බිම්මලක් රෑ අහසට උරුම සදට ආදරේ කලොත්, එයාගෙ ආදරේ හිමි වෙයිද??? අහිම් වෙයිද??? 💔