💔 පූර්විකාව 💔

2.6K 334 68
                                    


ඒ එයා...

හැමෝම කෑ ගැහුවා...

මාත් හැරුනේ ඈත තියාම එයාගේ සුවද දැනුන නිසා ..

ඉතින් ඒ එයා...

අනිත් හැමෝටම,

CEO විශාඛ්‍ය ධනුර් බණ්ඩාර...

ඒත් මට...

ඒ මගේ මුළු ලෝකෙම...

එතකොට මම..

මම නිකන්ම නිකන්

සිහිලැල් ..

සිහිලැල් දෙව්රාධ...

කවදාවත් එයාගෙන් හිනාවක් නොලබපු
කවදාවත් එයාගෙන් බැල්මක් නොලබපු

කැතම කැත බිම් මල....

ඒත් මං ආදරේ කරේ රෑ අහසේ සදවතට ...

හීන...

හීන බලන්න තහංචි කොහෙන්ද??
හැබෑ උනත් නැතත්...
හීන පස්සෙ දුවන්න අපිට බැරිද...??
මාත් දුවනවා...
ලස්සන හීනයක් පස්සෙන්..

ලං වෙන්නත් බැරි ඈත් වෙන්නත් බැරි
එයා ලග මගේ ජීවිතේ කොහොම වෙයිද?...

කාටත් කලින් මාගේ වෙන්න,
ආයේ ලබන ජන්මයේ...
ඔබේ අත ගන්නට ඒ භවේ.....

කැතයිද මංWhere stories live. Discover now