Chapter 2

191 33 5
                                    


_______________________________________

මන් කද්දි call එකක් අවා.unkown number එකකින්.මන් answer කරා

_______________________________________
𝐢𝐧 𝐭𝐡𝐞 𝐜𝐚𝐥𝐥

???-hello

යුවි - hello.මෙ කව්ද කතා කරන්නෙ?

???- මන් uni එකෙ ඉදුවරි.හෙට final exam result එනවා කියලා teacher කිව්වා හැමොටම කියන්න කියලා.

යුවි - ආ හරි thank you.
bye

𝐞𝐧𝐝 𝐜𝐚𝐥𝐥
_______________________________________

අම්මො මන් පාස් වෙයි නේද🙁
මන් ටක් ගාල කලා phone එක අතට ගත්තෙ lucky army competition එකෙ result කියන වෙලාව හරි නිසා🙁.
මන් ඉතින් බලාගෙන හිටියා දැන් කියන්න ඔනෙ.එතකොටම massage එක ආවා.

ම...ම..






















නෙමේ වෙන කෙනෙක් win කරලා තියෙන්නෙ 😭
නිකන්ම මගෙ ඇස් වලින් කදුලු වටුනා.මොකද මන් කරන හැම වැඩේම වගෙ අසාර්ථකයි.මන් තාම කිසිම තරගෙකින්,competition එකකින් win කරලා නැ.මන් හරිම අවාසනාවන්තයි😭

මගෙ දුක යන්නත් එක්කම මන් hanfree දෙක ගහගෙන.ඇති වෙනකන් ඇඩුවා.

( එයා දිනයි කියලා හිතපු අය සමාව බාජනේකට දාල දෙන්න🙂)

(මෙය ල𝐨කාවෙ කෙනෙක් හරිද)(තව uni එකෙන් තමයි exam result කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(මෙය ල𝐨කාවෙ කෙනෙක් හරිද)
(තව uni එකෙන් තමයි exam result කියන්නෙ.අපේ phone දේවරජයගෙන් බලන්න බෑ)

𝐭𝐢𝐦𝐞 𝐩𝐚𝐬𝐬
𝐧𝐞𝐱𝐭 𝐝𝐚𝐲 𝐦𝐨𝐫𝐧𝐢𝐧𝐠 @ 7.00 a.m.

අද ඉතින් 𝐞𝐱𝐚𝐦 𝐫𝐞𝐬𝐮𝐥𝐭 කියන හින්දා මන් ඉතින් යුනි එකට යන්න ලෑස්ති උනා.අද coffee shop එකෙ maneger uncle ගෙන් නිවාඩුවක් ඉල්ල ගත්තා.එය මට සලකන්නෙ එයාගෙම ලමයෙකුට වගෙ හරිම හොදයි.මන් ඉතින් බස් එක්ක යන්න හැදුවෙ කොහෙද ඉතින් මගෙ වාසනාවට එක බස් එකක් පාරෙ නෑ🙂.මන් ඊට පස්සෙ බස් එක හදපු එකාගෙ පරම්පරාවටම බැන බැන ඉද්දි ඒක ඇහිලද කොහෙද බස් එකක් ආවා.මන් ඉතින් එකෙ තලිලා පොඩි වෙලා කොහොම හරි 𝐮𝐧𝐢 එකක් ගාවින් බැහැ ගත්තා.මන් ඉතින් දෙවියන්ගෙන් ඉල්ලුවා මාව 𝐩𝐚𝐬𝐬 කරලා දෙන්න කියලා.මන් ඉතින් දැනන් හිටියාමන් ඉල්ලල තියෙන හැමදේම දෙයියන්ට දෙන්න ගියොත් එයා හිගන්නෙක්වෙයි කියලා.මොකද මන් එච්චර දේවල් ගොඩක් ඉල්ලල තියෙනවා🙃.මන් ඉතින් ඔහොම මනෝ පරක් ගහගෙන යද්දි office එක ගාවටම ආවා.

Unknown Person(Weekly Update)Where stories live. Discover now