Chapter 5

143 27 6
                                    

අත හොදගෙන එද්දි කවුරු හරි bell එක ගහනවා ඇහුනා

අද එතැන් සිට

ඒ හිටියේ වෙන කවුරුත් නෙමෙ
-
























සෙනරත් අන්කල්

සෙනරත් අන්කල් - හායි දූ

යුවි - ඕ අන්කල්නෙ මේ එන්න ඇවිත් ඉදගන්න අන්කල්

at the living room

සෙනරත් අන්කල් - මෙන්න දූ ගෙ බඩු ටික

යුවි - ඕ thanks අන්කල්

සෙනරත් අන්කල් - ඕක මොකක්ද දූ
දූට මතකද මගේ පුතාව

යුවි - ම්ම් ඕ සෙනාල් අයියා නේද😶?

සෙනරත් අන්කල් - ඔව් ඔව් දූ
මන් දූ ව හම්බුනා කිව්වම එයා ගොඩක් සතුටු උනා.

යුවි - අන්කල්මන් රට යන්න ඉන්නෙ🙂

සෙනරත් අන්කල් - ඇත්තද දූ අපේ සෙනාල් පුතත් යන්න ඉන්නෙ.

යුවි - එයා කොහාටද යන්නෙ අන්කල්?

සෙනරත් අන්කල් - එයා දකුනු කොරියාවට යන්න ඉන්නෙ

යුවි - ඕ අන්කල්මාත් එහෙ තමයි යන්න ඉන්නෙ

සෙනරත් අන්කල් - ඒකනම් කොච්චර හොද දෙයක් ද🤗.එහෙනම් ඔය දෙන්නම එකට යන්නකෝ.

යුවි - හරි අන්කල් මන්.අයියා යන්නෙ කවද්ද?

සෙනරත් අන්කල් - අනිද්දට දූ

යුවි - හරි අන්කල් මන් ticket හෙට book කරලා අන්කල්ට call එකක් දෙන්නම්🙂

සෙනරත් අන්කල් - හරි දූ.දූව call එකක් දෙන්නකො එතකොට මන් දූවත් අපේ ගෙදර එක්කන් යන්නම්☺.

යුවි - ආ හරි අන්කල්😁.

after few hours

at 7pm in yuwi's home

හම්මො අද නම් ගොඩාක් සතුටුයි🥰වගේම මහන්සියි.

රැටත් කාලා නිදාගත්තෙ 7ට alarm එකකුත් තියාගෙනම.මොකද හෙට graduation එකනෙ.

cafe එකේ අන්කල් ට call කරලා.අයේ වැඩට එන්න වෙන්නෙ නැ කියලාත් කියලා නිදා ගත්තා.

at morning in 7a.m.

Cause, ah-ah, I'm in the stars tonight
So watch me bring the fire and set the night alight
Shining through the city with a little funk and soul
So I'ma light it up like dynamite, whoa

Unknown Person(Weekly Update)Where stories live. Discover now