🦋කොටස 41🦋

841 217 30
                                    

Day by day skipped .....

හේජිනුයි ජිමිනුයි සති දෙක තුනක්ම හිටියේ ගෙදරමයි...දවසක් උදේම ජිමින් ලෑස්ති වුනේ main house  එකට යන්න...

"බබා ඔයා කොහෙද යන්නේ..."

හේජින් ඇදේ ඉදන්ම ඇහුවා...

"නම්ජූන් හියොන්ග්  එන්න කිව්වා...අද පොඩි වැඩ වගයක් තියනවා...එනවද යන්න.."

"බෑ ....😒"

"මොකද මේ දවස් ටිකේම ගෙදරනේ හිටියේ....නූනත් ඇති..එනවනන් යමු.."

"එන්න තිබුනා...මගේ කකුල් දෙක හොදට තිබ්බනන්...මගේ කකුල් රිදෙනවා...ඇගත් රිදෙනවා..උණ වගේ...නැත්තන් මටත් එන්න තිබ්බා..දන්නේ නෑ වගේ අහන හැටි විතරක් ...😒"

ජිමින් ඇවිත් ඇදෙන් වාඩි වුනේ shirt  එක යට කරන ගමන්...ජිමින් හේජින්ගේ අතින් ඇදලා කෙල්ලව ලගට ගත්තා...

"සොරි බබා ඉතින්...ඔයා painkiller  මොනා හරි ගන්න...කලින් මේවා හිතන්න තිබ්බනේ කවුද දන්නේ නෑ ඊයේ රෑ කිව්වේ..."

ජිමින් හේජින්ගේ නළලට නළල තියා ගන්න ගමන් කිව්වා..

"කියන්න එපා ....මොකුත් කියන්න එපා..දැන් යන්න...යන්න ගිය ගමන යන්න ගිය විදිහටම යන්න..මට මොකුත් කතා කරන්න ඕන නෑ...😐"

"නෑ ඊයේ එක්කෙනෙක් මගේ නම කට පාඩන් කරා වගේ මතකයි කියන්න ගියේ..."

"අන්ද්වේ....මට ඔය මොකුත් අහන්න ඕන නෑ...යන්නකෝ..."

හේජින් කන් දෙක වහ ගත්තේ ඇස් දෙකත්  තද කරලා වහගන්න ගමන්....ජිමින් ඒ එක්කම හේජින්ගේ තොල් වලට කෙටි හාදුවක් තියලා එතනින් නැගිට්ටා...

"මම ඉක්මනට එන්නන්..එතකන් පරිස්සමෙන් ඉන්න...."

"ඔප්පා...."

"වේ..."

"ඔයත් පරිස්සමෙන් යන්න...ඔප්පා අද දවල්ට මම ඔම්මවයි ඔන්නිවයි බලන්න ගිහින් එන්නද..ගොඩ දවසකින් යන්න බැරි වුනානේ..."

"මම ජැකීව එවන්නද..."

"ඕන නෑ මට තනියම යන්න පුලුවන් ...ටිකක් හවස් වෙනකන් මට එතන ඉන්න ඕන..."

"හරි එහෙනන්...හැබැයි මගේ calls answer  කරන්න...දෙපාරක් ගන්න තියන්න එපා..."

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now