🦋කොටස 45🦋

844 227 35
                                    

ජිමින් photo එක එහෙමම තියලා room එකෙන් එළියට ගියේ ජන්කුක්ගේ කටහඩ ඇහුණ නිසා...

"නූනා...ඔයා කොහෙද..."

"මොකද කෑ ගහන්නේ...අද office එකේ හිටියෙත් නෑනේ..."

"මේකනේ හියොන්ග් මම යද්දි ඔයා නෑ...ඔයා යද්දි මම නෑ...මේ ඒක නෙමේ ටේ කිව්ව ගමන් මම මේ ආවේ..කෝ නූනා.."

"බබා ඔයා ඇදුන් ටික අරන් එනවද..මම එන්නද..."

ජන්කුක්ටනන් හිනා...😂

ජිමින් ඇදුන් ටික දීලා room එකෙන් එළියට ආවා...ටිකකින් හේජිනුත් room එකෙන් එළියට ආවා...

"ජන්කුක්...ඔයා කොයි වෙලේද ආවේ..."

"දැන් ආවේ නූනා...ආ මෙන්න..."

JM.."මොනාද ඒ.."

"ඔයාට නෙමේ හියොන්ග් මම ඒවා ගෙනාවේ නූනට.."

"අනේ thank you ජන්කුක්....මම ආසම ජාතිය.."

JM.."ඔයාට ඕවා කන්න හොද නෑ...කො දෙන්න ඕක මෙහාට..."

"ඔප්පා...උණ හැදුනාම chocolate කන්න එපා කියලා කවුරුත් කියලා නෑනේ..."

JM..ඕන එකක් කරගන්න එකයි ඇත්තේ..🤨මම යනවා ..."

"බබා ඔයා තරහද..."

"නෑ...🤨"

ජිමින් එතනින් ගිහින් ඉදගත්තේ lap එකට මූණ ඔබාගෙන...ජන්කුක් හේජින් එක්ක කතා කර කර හිටියා..දෙන්නා කෑ ගහහා හිනා වෙනවා...ජිමින්නන් හොරෙන් දෙන්නා දිහා බැලුවේ...ඒ එක්කම ජිමින්ට call එකක් ආවා...

ජිමින් ලෑස්ති වුනේ කොහෙ හරි යන්න...

"හේජින් මම ගමනක් ගිහින් එන්නන්..මම එන්න ටිකක් පරක්කු වෙයි...ජන්කුක් ඔයාට ඉන්න පුලුවන්නේ..."

"හා හියොන්ග් මම ඉන්නන්..."

"කොහෙද බබා යන්නේ..."

"මම ඉක්මනට එනවා...ඔයා පරිස්සමෙන් ඉන්නකෝ"

Main house ....

HB.."මොකද මේ වෙලාවේ ජේ.."

"කෝ හොබී හියොන්ග් හියොන්ග්ලා "

"දෙන්නම ගැන්ග් එකේ වැඩකට ගියා..."

"ඒක හොදයි...මම ආවේ හියොන්ග්ගෙන් පොඩි වැඩක් කරගන්න"

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now