🦋කොටස 47🦋

801 235 96
                                    

Jimin pov.....

හේජින් ජිමින්ගේ පස්සෙන් office  room  එකෙන් එළියට ගියා...

ජිමින් car එකට නගින්න හදද්දි ජැකී ඇවිත් කෙල්ලව නතර කරා...

"තමුසේ ඇයි මේ මාව නතර කරන්නේ...අයින් වෙනවා..."

"Sry මැඩම්..."

ජැකී හේජින්ට ඔලුව පාත් කරලා car එක අරන් එතනින් ගියා...ජිමින් එක මොහොතකටවත්  හේජින් දිහා බැලුවේ නෑ...හේජින් ආපහු office  එකට දිව්වේ ටේ හම්බ වෙන්න...

ඒ වෙද්දි ජිනුත් company  එකෙන් ගිහින්...

"ටේ ඔප්පා..."

"යාහ් හේජිනා මොකද මේ...ඇයි අඩන්නේ...මෙහෙ එන්න..."

ටේ හේජින්වත් ඇදන් එතනින් ගියා...

"මොකද්ද වුනේ..."

"ටේ ඔප්පා ජිමින් ගියා...අනේ මට බයයි ජිමින් මොනවා හරි දැනගෙනද...මොකද්ද මේ වුනේ...ජැකී මට ජිමින් ළගට යන්න දුන්නේ නෑ ඔප්පා..."

"විකාර කියවන්න එපා හේජින්...ජිමින් මොකුත් දන්නේ නෑ ඔයා ගෙදර යන්නකෝ....මොනා හරි වුනොත් කතා කරන්න..."

හේජින් එතනින්ම taxi එකක් අරන් ගෙදර ගියා....

Jimin pov....

"ජැකී කැසිනෝ හවුස්  එකේ කවුද ඉන්නේ....හියොන්ග්ලා ඉන්නවද..."

"සුගා ඉන්නවා..."

ජිමින්  ඒත් කමක් නෑ කියලා ගියේ කැසිනෝ හවුස් එකට....ජිමින් ගිහින් හොදටම drinks ගත්තා..සුගාට එන්න බැරි වෙන්න මිනිස්සු ගොඩක් ඉන්න තැනකට වෙලා ජිමින් drinks ගත්තා...ඒත් සුගා හැමදේම බලාගෙන හිටියා...සුගාගෙ හිතට ආවේ කෙන්තියක්....ඒත් ජැකී ජිමින්ගේ ළගින්ම වගේ හිටියා...

"අර photo ටික දීපන්..."

ජිමින් ජැකීගේ phone  එක උදුරලා ගත්තා...

ජැකී කිව්ව දේවල් ජැකී පෙන්නපු දේවල් එකින් එක ජිමින්ට මතක් වුනා...ඒ හැමදේම මතක් වෙන ගානේ ජිමින් ලොකු විස්කි උගුරු වලින් කට පුරෝ ගත්තා....

.........................................................................
ғʟᴀsʜ ʙᴀᴄᴋ

12.45 p.m At JM company ....

ජිමින් documents  ටික හෙව්වේ මුලු කැබින් එකම අනිත් පැත්ත හරවලා....ඒ එක්කම වගේ ජැකී ජිමින්ගේ කැබින් එකට ආවා...

CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ FғᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now