🌼🌟part 01🌟🌼

4.5K 246 35
                                        

හැම තැනම අන්ධකාරයෙන් වැහිලා... කිසිම දෙයක්‌ පැහැදිලි ව පේන්නේ නෑ....

👤 : Jung kook......... Jung kook....

මට ඇහුන කව්රු හරි මට කතා කරනවා... ඒ කව්ද කියලා මට හිතා ගන්න බෑ මන් කරුවලේ ම වට පිට බැලුව...

👤 : Jung kook... මෙහාට එන්න... ඉක්මනට...

ආයෙත් ඒ කටහඩ මයි.... ඒ කව්රු උනත් හරිම අමාරුවෙන් කෑ ගැහුවේ.... කරුවලේ මට මොකුත් පේන්නේ නැති නිසා මම අමාරුවෙන් කටහඩ ඇහුන පැත්තට හෙමින් හෙමින් ගියා...

👤 : jung kook....

දිගින් දිගටම ඒ කටහඩ මට ඇහුනත් මට කවුරුත් පෙනුනේ නෑ...

👤 : jung kook... මේ දේ හොදින් අහගන්න... ඔයා හරිම විශේෂයි... ඒ විශේෂය ඉක්මනින් හොයා ගන්න.. නැත්නම් ඔයාටත් අනතුරක් වෙයි... පරිස්සම් වෙන්න jung kook... පරිස්සම් වෙන්න...

මට දෝංකාර දිදී ඒ කටහඩ සැරෙන් සැරේ ඇහෙන්න ගත්ත....මන් ඔළුව බදා ගෙන බීම වාඩි උනා....
.
.
.
ඒ එක්කම මට ඇහැරුනා... 😐 හැමදාම වගේ එකම හීනෙ මට අදත් පෙනුන.... මගේ ඇගම දාඩියෙන් තෙත් වෙලා ඒ මදිවට ඔළුවට පැලෙන්න වගේ රිදෙනවා....

පරිස්සම් වෙන්න, පරිස්සම් වෙන්න... එකම දේ ඇයි මට මේ සැරෙන් සැරේ පේන්නේ.. කාගෙන්ද මන් පරිස්සම් වෙන්න ඕන... කාගේද ඒ කටහඩ... 😐

හැමදාමත් ඔය ප්‍රශ්නේ ඔලුවේ තියන් තමයි මන් උදේට ඇහැරෙන්නේ.... ඒක නම් දැන් මට වදයක්....

මන් ටික වෙලාවක් ඇද වියලට හේත්තු වෙලා අස් දෙක පියා ගෙන හිටිය....

මන් ටික වෙලාවක් ඇද වියලට හේත්තු වෙලා අස් දෙක පියා ගෙන හිටිය

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

( මේ වගේ කියලා හිතා ගන්න 😌)

Tae : jung kooka... ඔයා ඇහැරිලා ද ඉන්නේ...

Jk : ආ ඔව් ඔව්.... නැගිටලා ඉන්නේ...

මන් අස් දෙක අරින්නේ වත් නැතුව හිටපු විදිහටම Taehyung ට උත්තර දුන්න....

❤ Still With You ❤ [Completed ]Место, где живут истории. Откройте их для себя