🌼🌟Part 09🌟🌼

1K 138 13
                                        

Jk : හරි හරි.... අම්මෝ මෙයාට යන තරහ

ජීයු : මට තරහ යනවා ඔය මෝඩයා තාම දැකල නෑ.. කියනවා දැන් මොනවාද ඔය කන ගමන් කල්පනා කරන්නේ...

Jung kook හිතුව ටිකක් ජීයුන් ව අවුස්සන්න...😌

Jk : බෑ බෑ එහෙම කියන්න බෑ...

ජීයු : මොකද බැරි 😒

Jk : මේකනේ බබා... ඔයා මගේ Girl Friend නේ ඉතින් මන් හිතපු දේ ඔයාට කිව්වොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා හුම්... ඒ නිසා ඕන නෑ හොදේ...

ජීයු : ඔයා ඕක නොකිව්වොත් තමා මෙතන ප්‍රශ්නේ ඇති වෙන්නේ...

Jk : 😂😂

ජීයු : හිනා වෙන්නේ කියනවා... මොට්ටයා...

Jk : මේකනේ මාත් ඉතින් කොල්ලෙක් නේ නේද..... එක කෙල්ලෙක් ගාව හිත තියා ගන්න අමාරුයි... 😌

ජීයු : මැරෙන්න ආසද ආ 😒😤

Jk : මන් ඇත්තනේ පැටියෝ කිව්වේ.... ඔයත් ලස්සනයි මන් නෑ කිව්වේ නෑ නේ....

ජීයුන් තරහින් රතු උනා.... හැබැයි jung kook හිතපු දේ නම් නෙවේ උනේ...

ජීයුන් තරහෙන් පුපුර පුපුර Tabel එකෙන් නැගිටලා jung kook අළු වෙලා යන බැල්මක් දාල වෙඩිල්ල වගේ එතනින් ගියා...

කොල්ලට බඩුම තමා 😂😂

Jk : ඒ ජීයුන්....විහිළුවක් කරේ ඔහොම ඉන්නකෝ....

Jung kook නැගිටලා ජීයුන් පස්සෙන් යන්න හදද්දී ම් වේටර් කාරය මැද්දට පැන්න...

👦🍳: Sir බිල බිල ගෙවල යන්න...

Jk : බිල තමා.... මන් ඊලග පාර එද්දී වහ ටිකක් ලෑස්ති කරලා තියපන්..😲

එහෙම කියපු jung kook එයාට සල්ලි ගෙවල ඉක්මනට Restorent එකෙන් එළියට ආව.....

එයා දැක්ක ඈතින් ජීයුන් යනවා.... යනවා නෙවේ හරි නම් දුවනවා 😂 ඒ තරම් වේගෙන් ජීයුන් ගියේ...
අනේ ඉතින් jung kook ත් ජීයුන් ගේ පස්සෙන් දිව්වා.....කොහොම හරි Jung kook ජීයුන් ළගට ගිහින් එයාගේ අතින් අල්ලලා නැවැත්තුව...

Jk : ජීයු... අනේ ඔහොම ඉන්නකෝ..... මන් විහිළුවක් නේ කරේ මැණික....

ජීයු : ඉතින් ඒ විහිළුව කර ගන්නත් මට වඩා හොද කෙල්ලෙක් හොයා ගන්න එක නේ තියෙන්නේ මාව මොකටද....

❤ Still With You ❤ [Completed ]Место, где живут истории. Откройте их для себя