1)දන්නවද?

817 161 5
                                    

"යනවා..
ගිහින් ඌ එක්ක දවසක් ඉඳලා පණ පිටින් එනවා"

අතෑරලා දාපු බිල්ඩින් එක ළඟට මාව තල්ලු කරලා කණඩායමේ නායකයා වගේ හිටපු ඒ කොල්ලා කෑගැහුවා.

"තමුසෙ පණ පිටින් ආවොත්..
අපි යාලුවට යන්න දෙන්නම්"

එයාලා ඔක්කොම හිනාවුනා.

මගෙ ජීවිතේ එයාලාට කිසිම වැඩක් නැති විදිහට එයාලා හිනාවුනා.

ඒත් කවුද එයාලට එහෙම හිනාවෙන්න අයිතියක් දුන්නේ?

එයාලගෙ ජීවිත වලට වටිනාකමක් තිබිලා ඇයි මගෙ ජීවිතේට වටිනාකමක් නැති වුනේ?

| Monsters And People |Short Chapters| ✔Where stories live. Discover now