3)ඔයා

415 127 4
                                    

තව කොට්ඨාසයක් ගොඩක් විශේෂ වුනා.

එයාලට තමන්ගේ ඇඟේ ඉන්න රාක්ශයව පාලනේ කරන්න පුලුවන් වුනා..

පාලනේ කරන්න???!!

හහ්..!!නෑ... නෑ..

ඒ රාක්ශයා ඒ මනුස්සයව පාලනේ කළා.

ගොඩක් අන්ධකාර මිනිස්සුන්ගෙන් බිහිවුන රාක්ශයෝ හරිම කපටි විදිහට මිනිස් වෙස් මූණ අරන් විනාශ කරන්න එන අයගෙන් ආරක්ෂා වුනා..

පිටින් කොච්චර ලස්සනට සාමාන්‍ය පෙනුමට හිටියත් එයාලගෙ ඇතුලේ හිටියේ රාක්ශයෙක්..

| Monsters And People |Short Chapters| ✔Where stories live. Discover now