|. 18 .| ( end )

841 149 100
                                    

"හියුන් මම..." මට කියන්න හම්බුනේ නෑ හියුන් මගේ කනට ගැහුවා. ඇත්තටම මට දුක හිතුනා. කවදාවත් කවුරුත්ම මට ගහලා නෑ..මට ගොඩක් රිදුනා ඒ පාර.

"හියුන්.." ආයෙමත් හියුන් මට ගැහුවා. ඒ වතාවේ වැඩියෙන්ම රිදුනේ මගේ හදවතට.

"කුමරුනි ටාටා මොකුත්-!"

"කටවහගන්නවා චිමී - 9513 .. මම කතා කළේ තමුන්ට නෙවෙයි. අනික ඔය දෙන්නා මේ කරපු දේට මගෙන් කිසි සමාවක් නෑ 😑" ඒ කතා කළේ යුන්ගි හියුන්. මං හිතන්නේ හියුන් කෑ ගැහුවේ එයාගේ ලැබ් එකට හොරෙන් පැනපු එකටයි පෘථිවි මානයෙන් පෘථිවියට ආව එකටයි. මොකද එයානේ එක මෙච්චර කල් රැකන් හිටියේ.

"මේ අහනවා ටාටා.. මම දන්නේ නෑ සයිනර්ත් අතෑරලා තමුන්ට පෘථිවියට එන්න තරම් මොකද උනේ කියලා. ඒත් මතක තියාගන්නවා ආපහු තමුන් සයිනර්ත්වලට ගියේ නැත්තම් ලෝක දෙකම විනාශ වෙයි. ඒ නිසා මේ මොහොතෙම අපිත් එක්ක ආපහු යන්න ලෑස්ති වෙනවා එච්චරයි 😑" එකදිගට කියාගෙන කියාගෙන ගියා නම්ජුන් හියුන් යුන්ගි හියුන් එක්ක කාමරෙන් එලියට ගියා.

"අනේ මන්දා ලමයි මම ආවේ අලුත් ෆිල්ම් එක ගැන කියන්න.. කමක් නෑ අපි යමු කෝ" හියුන් අලුත් ෆිල්ම් එකක වැඩ වගේ. සැක් මට මොනවද උනේ.. ඇයි මම හියුන්ට මොකුත් කිව්වෙ නැත්තේ? මගේ කට මේ වෙලාවටම ලොක් වෙලා වගේ..

"යා... ටේ ඇයි ඔයා මොකුත් කිව්වෙ නැත්තේ? එතකොට ජන්ග්කුක් ට මොකද කරන්නේ?" චිමී මටත් කෑගහලා එළියට ගියා.

"හැමදේම මෙතනින් ඉවරයක් කරමු!".

මම එළියට එනකොට ගල් ගෙඩියා අනී කූ ටීවි බල බලා හිටියේ. ජින් හියුන් හැම ඇත්තක්ම කියන්න ඇති. එතකොට හියුන් කෝ?

ආහ්... එයා තාම මේසේ උඩ !

"යා.. ටේ අනේ මාව බස්සන්නකෝ.." හියුන් නැග්ගාට බහින්න බැරුව ඉන්නේ..

"නැග්ගා වගේම බහින ඒකයි ඇත්තේ! මහලොකුවට කොස්ස උස්සගෙන ආවේ ගහන්න😏"

"අනේ යනවා යන්න මෝඩ පුසෝ.. නැග්ගා වගේම බහින්න පුළුවන් නම් බස්සන්න කියන්නේ නෑනේ 😑😒" හිනාත් යනවා හියුන් කරන වැඩවලට

අන්තිමට නම්ජුන් හියුන් ජින් හියුනූව උස්සලා බිමිත් තිබ්බා. මේ දෑස් කුමකටද?😒

ʙᴇʏᴏɴᴅ ғʀɪᴇɴᴅsʜɪᴘ ✓Dove le storie prendono vita. Scoprilo ora