Will Be Soon❤

554 120 44
                                    

"Yibo Yibo ඔයා නැද්ද....ආයිශ් මේ කොල්ලා ඒ පාර කොහේ ගියාද මන්දා"
Haikuan මුලු ගේම කනපිට පෙරලමින් Yibo ව සොයන්නේ ටික වේලාවක සිට ඔහුව දැකීටම haikuan ට නොහැකි වූ නිසයි.

Haikuan Yibo ගේ කාමරයේ පුරාම ඔහුව සොයන විට haikuan ට ඇසුනේ පහල තට්ටුවෙන් ඇසෙනා සංගීත ශබ්දයයි.

සංගීත ශබ්දය ඇසෙනවාත් සමගම haikuan ගේ මූණෙහි සිනාවක් නැගුනේ Yibo හොදින් කියා දැනුන නිසයි.ඒ සමගම haikuan Dancing room එක පැත්තට ගියේ හිනා වේවී.නමුත් haikuan ට දකින්නට ලැබුන දෙයින් මෙතෙක් වේලා haikuan ගේ මූණෙහි තිබූ සිනාව නැති වීමට ගියේ සුලු මොහොතයි.

වෙනදාට දකින්නට ප්‍රිය උපදවන ලෙස නර්ථනයේ යෙදනා yibo වෙනුවට අද haikuan ට දකින්න ලැබුනේ වියරුවෙන් මෙන් නර්ථනයේ යෙදන yibo ව.

මෙම Yibo ව දුටුව haikuan ට සිහි වූයේ එදින තම දෙමාපියන් මිය ගිය දවසේ Yibo හැසිරුන විදියයි.Yibo ගේ එදින හැසිරීම සම්පූර්ණයෙන්ම අද දින හැසිරීමට සමාන උනා.

Yibo නර්තනයේ යෙදුනත් ඔහු නර්තනයේ යෙදුනේ සම්පුර්ණයෙන්ම සංගීතයෙන් පිට.වෙනදාට තම නර්තනයෙන් සැවොමම ආශ්වාදයකට පත් කරන Yibo අද තමන්ගේ නර්තනයේන් සැවොමම බිය ගැන්වීමට සැලැස්සුවා.

වෙනදාට තම නර්තනයෙන් සැවොමම ආශ්වාදයකට පත් කරන Yibo අද තමන්ගේ නර්තනයේන් සැවොමම බිය ගැන්වීමට සැලැස්සුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Haikuan පැත්තක සිට මේ හැමදෙයක්ම බලන් හිටියේ කොයි වේලාවක හෝ Yibo සන්සුන් වෙයි කියා.Yibo බොහෝ වේලාවට තමන්ගේ හිතේ තියන දුක නැති කරගන්නේ Dancing room එකේ දිවි ගෙවීමෙන් බව haikuan දැන සිටියා.
Haikuan Yibo ට බාධාවක් නොවූයේත් ඒ නිසාමයි.

"අහ්...අහ්...."
Yibo එක පාරටම බිම ඇදෙනගෙන වැටුනේ තම ශරිරයේ සමබරතාවය තමා අතින් ගිලිහුන නිසයි.

"Yibooo...."
Haikuan වහාම Yibo වෙත දිව ගියේ Yibo ට සහය වෙන්න කියා.

"Yibo ඔයා හොදින්ද...කොයි හරියෙද රිදෙන්නේ...මන් කලිනුත් කියලා තියනවා ඔච්චර හයියෙන් dance කරන්න එපා කියලා"
වහාම එතනට දිව ආ haikuan yibo පරීක්ෂා කලේ යම් අනතුරක් සිදු වී ඇත්ද යන්න දැනගැනීමට.

Destined to be LoveWhere stories live. Discover now