⼼♡⺖Introduction⺖♡⼼

1.9K 278 14
                                    

Jeon Jungkook

හැමෝම කියන්නේ සුදු පාට අත්තටු තියෙන අය ඒන්ජල්ස්ලා, කළු පාට අත්තටු තියෙන අය ඩීමන්ස්ලා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හැමෝම කියන්නේ සුදු පාට අත්තටු තියෙන අය ඒන්ජල්ස්ලා, කළු පාට අත්තටු තියෙන අය ඩීමන්ස්ලා කියලා.... 



හැමෝටම නරක පැත්තක් විතරක් නෙමෙයි....හොද පැත්තකුත් තියෙනවා....



එතකොට....ජන්කුක් ඩීමන් කෙනෙක්ද?








එයාගේ හොදක් දකින කෙනෙක් ඇත්තෙම නැද්ද? 


Kim Taehyung


කිම් තේයුංගේ තාත්තා එයාවයි එයාගේ අම්මවයි දාලා ගියේ එයාට වයස අවුරුදු 5දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් තේයුංගේ තාත්තා එයාවයි එයාගේ අම්මවයි දාලා ගියේ එයාට වයස අවුරුදු 5දී.... 


අම්මාගේ අළුත් හස්බන්ඩ්ගේ අතින් එයාට සිදු වූ දේවල් නිසා එයා ඩිප්‍රෙශන් කියන වලේ ගැඹුරටම එරිලා ඒකේ පතුලටම වැටුනා.... 


එයාට තව දුරත් ජීවත් වෙන්න ඕනි නෑ... මොකද ඒකට හේතුවක් නෑ. 










එයාට ජීවත් වෙන්න හේතුවක් ඇත්තෙම නැද්ද?



♡♡♡....................♡♡♡.....................♡♡♡




ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now