♡ⒹⒶⓇⓀ ⒶⓃⒼⒺⓁ♡- 𝟙𝟘

713 235 5
                                    

"ජන්කුක්...ඔයා ඔය ඇත්තටමද කියන්නේ?" 


මම ජන්කුක්ගේ කර වටේට අත් දෙක දාගත්තා... 


"ඔව් ටේහ්‍යුන්..." 


ජන්කුක් මගේ කදුළු පිරුණු ඇස් කොන් වලට හාදුවක් දුන්නා. 


"මම ඔයාට කැමතියි ටේහ්‍යුන්...."


 "ඔයාට හිතාගන්න බැරි තරම්..." ජන්කුක් පහළට නැමිලා මගේ කම්මුලක් සිප ගත්තා... 


"මාත් ඔයාට කැමතියි ජන්කුක්....." මම ජන්කුක්ට තව ළං වුනා... 


"ඔයා මට කැමති තරමටම..." 


ජන්කුක්ගේ මූණේ ලස්සන හිනාවක් ඇදුනා... 


ඒත්...


ටිකකින් ඒක මැකිලා ගියා...


"ටේහ්‍යුන්...."


"ඔයාට භය නැද්ද?"


"මොකක් ගැනද ජන්කුක්..."


 මම ජන්කුක්ගේ උරහිසට බර දීලා නැගිට්ටා...


"මම ඩීමන් කෙනෙක් ටේහ්‍යුන්...."


"මම භයානක කෙනෙක්....මිනිස්සු හැමෝම මට භයයි..."


අනේ...



එයත් මං වගේ තනි උනු කෙනෙක්ද?



.................................▣▣▣................................

ⒹⒶⓇⓀ  ⒶⓃⒼⒺⓁ ‖ Taekook ‖ Completed ‖Where stories live. Discover now