Porlogue

135 27 7
                                    

To,

කණාමැදිරි සොවුලා/ලකී අජුම්මා.........☘☘
taetae_kl





_____________________________

අවුරුදු පහකට කලින් උන හැමදෙයක්ම මගේ මනසේ ආයෙත් දර්ශනේ උනේ මගේ ඉස්සරහා හිටන් ඉන්න කෙනා නිසයි.

මට අඩුම එයාව පැහැදිලිව පෙනුනේ නෑ හැමදාම වගේ එයා ඉස්සරහිදි මගේ ඇස් කදුලු වලින් බොඳවෙලා.

මගේ හදවත් නැවතිලා

හරියට එයාව එදා ---------------- දැක්ක වතවේ වගේ.

මගේ කකුල් දෙක පන නැති වෙන බව මට දැනුනා.

"ඔයා කොහොමද මට නොකියා ගියේ ලකී"

ඒ ගොරෝසු කටහඩ මාව දුර්වල කරා.

මට විශ්වාස කරන්න බෑ එයා මගේ ඉස්සරහා.

මම පොරොන්දුවක් උනා ඒක කඩන්න බෑ .

"මියානේ ඔයා හොයන කෙනා මම නෙවෙයි"
.
.
.
.
.

☘️His Lucky☘️  Completed✔Where stories live. Discover now