☘His Lucky☘

104 26 42
                                    

>>

"Come in"

"Dr. Lakshani, You have a visitor"

"A visitor?"

"Yes doctor, should I call him to cabin? Now he is in the guest room"

"No, I would like to go there"

"Ok doctor"

"Thank you Julia"

'He?'

ඇදගෙන හිටපු කෝට් එක මගේ පුටුව උඩින් දාලා මම ගියේ මගේ අමුත්තව මුන ගැහෙන්න.

සාමාන්‍යෙන් මාව මුනගැහෙන්න එන්නේ රෝගියෝ. අමුත්තෝ ආවත්, හොස්පිටල් එකට ආව පලවෙනි වතාව. 

කුතුහලෙන් හිත පිරෙනකොට මම හිමින් ගෙස්ට් රූම් එකේ දොර ඇරියා.

"අන්‍යෝන් උයිසා"

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

බීප් ශබ්දය පැතිරුනු මුලු කාමරයම තිබුනේ අඩ අඳුරේ. ඇඳට ඉදිරියෙහි බිත්තියේ තිබූ ලාම්පුවේ මලානික එලියට අබියෝග කරමින් තිර විවෘත කර තිබූ ජනේලයෙන් ගැලූ සඳ රැස් වලින් ඒ මූන මට පැහැදිලිව පෙනුනා.

"හිතෙන්නේ නැද්ද දැන් නැගිටින්න , නැගිටලා පරන ජීවිතේට යන්න කාලේ හරි කියලා"

"ඔයා ඔයාගේ ජිවිතේ මෙහෙම ඇදක් උඩ නාස්ති වෙන්න දෙනවද, අඩුම ඔයා ඔයාගේ ජිවිතේ හරියට වින්දෙවත් නෑ නේද"

"ඔයා දන්නවා ඔයා පිසිකලි හොදටම හොදින් කියලා"

"ඒ වගේම ඔයා දන්නවා ඔයා නිසා කී දෙනෙක් දවල් රෑ නොබලා මහන්සි වෙනවද කියලා, එයාලා කොච්චර වේදනා විදිනවද දුක් වෙනවද කියලා"

"එයාලා මැරි මැරී ජිවත් වෙනවා ඒ වෙන මොකවත් නිසා නෙවෙයි ඔයා ආයේමත් නැගිටියි කියන විශ්වාසෙන්,ඔව් ඒ විශ්වාසේ එයාලව ජීවත් කරවනවා"

"ඇයි එහෙනම් තවත් මෙහෙම ඉන්නේ, මට ගොඩක් රිදෙනවා. මම දන්නේ නෑ මට තවත් දරාගන්න පුලුවන්ද කියලා ඒත් මම මගේ උපරිමේ ඔයා වෙනුවෙන් කරනවා. මම පොරොන්දු වෙනවා"

"මම දන්නවා මේ දේවල් ඔයාට ඇහෙනවා, ඔයාට වේදනාවක් දැනෙනවද එයාලා ගැන. එහෙනම් නැගිටින්න"

"චෙබෙල් නැගිටින්න"

දැනටමත් කදුලු පිරිලා තිබ්බ ඇස් වලින් එලියට ආපු කදුලු මගේ කම්මුල් දිගේ හිමින් පහලට වැටුනේ මම එයාගේ අත තද කරලා අල්ලගෙන මගේ මූන ඒ අත් වලින් හන්ග ගන්නකොටයි.

☘️His Lucky☘️  Completed✔Where stories live. Discover now