Epilogue

74 19 19
                                    


Happy Birthday day to you
Happy Birthday day to you
Happy Birthday dear lakii
taetae_klaetae_kl
Happy Birthday day to you

🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️🎊️🎉️

#මේ වෑයම රජ වීමට නොව, ලකී අජුම්මාගේ ඇසින් කදුලක් ගැනීමටයි
#හැපි බර්ත් ඩේ ලකී
#හැපි ලකී ඩේ

යන ව්‍යාපෘතියන් යටතේ ඉතා සාර්ථකව සිදුකල මෙම කෙටි කතා ප්‍රබන්ධය රචන අදියරය නිමා කෙරූ බවට දැනුම් දීමට කැමැත්තෙමු.

මෙහිදී
කතා වස්තුව නිර්මානය කිරීමට මට බෙහෙවින් සහය වූ

ඔබගේ ඔම්මාටත්
nim_tae_yeong

අනේක විද ආකාරයෙන් මට සහය වූ පවුලේ අනිත් සාමජිකයින් වන

ඔබගේ දිස් ඊස් ශී
jeonmenie

ඔබගේ තසූ බඩා
Kim2Doyoung

ඔබගේ ජූනී ආච්චි
moonchild_klyra

ඔබගේ ගෙම්බි
ParkJinieDN

ඔබගේ සහෝදරය
Maheeshwarii

යන අයවලුන්ටත් මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි.

මෙහි එන ලක්ශානී හෙවත් ලකීගේ මනස්ගාත යම් හෙයකින් මෙම ප්‍රබන්ධයේ කතා රසයට බාධාවක් වූවේ නම් ඒ වෙනුවෙන් සමාව භාජනය කරමි.

එහි අන්තර්ගත වන්නේ අප විසින් ඉතා කුඩා ප්‍රමාණයක් පමණක් සංස්කරණය කරන ලද ලකීගේම ස්ව වචන බවත් ඒ හෙයින් එයට වගකිව යුත්තා මා නොවන බවද ඔබට මතක් කිරීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත් අද දින උපන්දිනය සමරන මාගේ කනාමැදිරි සොවුලාට මා ඇතුලු අප පවුලේ සියලූම දෙනාගේ සුබාශින්සන එක්කරමි.

ඔබගේ බලාපොරොත්තු වන ටේටේ සමග සෙල්ලම් කිරීම, ඔහු යටතේ හැඩී වැඩීම, ඔබගේ කොන්ඩෙන් ඔහුට සෙල්ලන් කිරීමට ලබා දීමට, ගගක් ලග ඔහු හා ගී ගැයීමට හා ඔවුන්ගේ ප්‍රසන්ගයක් නැරඹීමට යන එකී මෙකී නොකී සියලු දේ සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර ඒ මොහොතේදී අප සියලුදෙනාව අමතක නොකරන ලෙස වැඩි දුරටත් දැනුම් දීමට කැමත්තෙමු.

මෙය රචනා කරන විට මම හා ඔම්මාත් කදුලු වැගිරුව බවත් මෙය කියවා ඔබේ ඇසට කදුලක් මෝදු වූයේ නැතිනම් ඔබ තිරිසනෙක් බවට හෙලිදරව් කිරීමට කැමැත්තෙමි.

එසේනම් නැවත් සුබ පතමින් මා සමුගන්නම්.

Many Many Happy Returns of the day Lakii❤️❤️

Ps- පසුවදනේ සියල්ල අපහාසයට නොව උපහාසයට පමණි.😎

☘️His Lucky☘️  Completed✔Where stories live. Discover now