CHAPTER 3

159 37 9
                                    

🐯 ජිමිනා පරිස්සමින් ගිහින් එන්න එහෙනම්..

🐥 දේ..තෙහියුවා...🥺🥺

🐱 යාහ්...ජිමිනා....මොකද මේ නිකන් මොන්ටිසෝරි යන පලවෙනි දවසේ වගේ නිකන් 😁😁 පරිස්සමින් ගිහින් එන්න.

🐥 හියුන්....😭😭😭 මට තනියම යන්න බෑ..

🐨 යාහ් ජිමිනී  මං කිව්වනේ ඔයා මේකත් හොඳට කරයි. බය වෙන්න එපා. හොඳට වැඩ ටික කරගෙන එන්න එහෙනම්.

🐥 හියුන්...🥺🥺 මං ගිහින් එන්නම් එහෙනම්. කට්ටිය මං එනකන් පරිස්සමින් ඉන්න. අන්යොං..

කොහොමින් කොහොම හරි ජිමින් New York යන දවස ආවා. ජිමින්ගේ first Vogue Magazine Cover page එකේ photoshoot එකට යන දවස. හැමෝම කලබලෙන් ලෑස්ති වෙද්දි ජිමින් හෙමින් හෙමින් ලෑස්ති වුණේ පලවෙනි වතාවට membersලා නැතුව යන පලවෙනි ගමන නිසයි. ඒකත් කොරියා වලින්  වෙනත් රටකට. හැමෝම ජිමින් එක්ක කතා කළේ ජිමින් ඉන්නේ මොනවගේ හැගීම් එක්කද කියලා හැමෝම දන්න නිසයි.

Airport එකට ගිහින් බැහැපු ගමන් ජිමින්ගේ නම කිය කිය ෆෑන්ස්ලා එකටම කෑ ගහනවා. Photographer, news channels වලිනුත් ඇවිත් ජිමින් සේජින් මැනේජර් ළගින්මයි. සේජිනුත් ජිමින්ගේ අත අල්ලගෙනම ජිමින්ව එක්කගෙන ගියේ bodyguardලට ජිමින්ව මැදි කරගෙන. 

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

"මොකක්ද ඒ සද්දෙ...😕😕 කෙල්ලො වලියක් වත්ද....🤔🤔"

👥👥👥 ජිමින්....ජිමිනා.....පක් ජිමින්....🗣️🗣️🗣️🗣️🗣️

"වොහ්...ඔතොකේ.....මගේ පැත්තට මේ කෙල්ලො ටික දුවගෙන එන්නේ 😳😳"

නාබී..නාබීට වයස 25යි. කෙල්ල තනියම ටුවර් එකක් ගිහින් ඒ වෙලාවේ තමයි කොරියාවට ආවේ.  පෙනුමෙන් වගේම හදවතිනුත් නාබී හුඟක් ලස්සනයි. Fansලා කෑ ගහගෙන නාබීගේ පැත්තට දුවගෙන එද්දි එතනම backpack එකත් බදාගෙන trolley bag එකත් ළගට තියාගෙන නාබී හිටියේ ඇස් දෙක එක අතකින් වහගෙන.

කොහොම හරි නාබීගේ ඇඟේ වැදිලා Fansලා කෑ ගහගෙන දුවද්දී trolley bag එකත් පැත්තට විසික් වෙලා ගිහින් නාබීව බිමට වැටුණේ backpack එකත් බදාගෙනම.

PROMISE 💫 [Completed ✓]Место, где живут истории. Откройте их для себя