Author Note

99 29 5
                                    


PROMISE 💫

මේක short story එකක් වගේම මං ලියපු පලවෙනි love story එක. මං දන්නේ නෑ ඒක කොහොම ද කියලා. මොකද මට මේ වගේ කතා ලියන්න තේරෙන්නේ නෑ ඒකයි. ඒත් මේක ලිව්වේ හුඟක් විශේෂ කෙනෙක් නිසා. කවදාවත් බෑ කියලා කියන්න බැරි කෙනෙක් නිසයි. මේ කතාව ලස්සන ඇතියි කියලා හිතනවා. සමහර දේවල් කතාවට ඕන නිසා මං දැම්මා උනත් ඒ දේවල් ඒ සම්බන්ධයෙන් හරි දේවල් නෙවේ වෙන්න පුළුවන්. ඒ කිව්වේ සේජින් මැනේජර් එතකොට එයලගේ ටුවර් එක, photoshoot එක ඒ වගේම vogue එකෙ එකනම් කතාවට ඕන නිසා මං දැම්මේ. මේකේ තියෙන සමහර දේවල් කතාවට අදාළ නිසා දාපු දේවල් විතරයි.

Happy Birthday Jimin....💜🌈🐥

PROMISE 💫 [Completed ✓]Wo Geschichten leben. Entdecke jetzt