බිග් බ්‍රෙන් ජුන්😂💔🔞

1.4K 323 250
                                    

Part 3

MC : ඔන්න ඉතින් පුංචි පංචෝ පංචියන් ගේ ශිෂත්ත්ව පෙර මඟ වැඩ සටහන එක්ක තාම ඔයාලා රැඳිලා ඉන්නේ...අද අපිත් එක්ක තරග කරන්න උඩ කෙහෙල් කොටුවේ සුසාන පාසලෙන් නම්ජුන්  වාගේම පහළ සිමෙන්ති කොටුවේ පාසලෙහි බොගම්...ඒ වගේම ප්‍රශ්න ඇසීමට මිසිස් නයනතාරා සහ සර් අවන්ත මෙතනට පැමිණිලා ඉන්නවා..අපි බලමු මේ තිරානත්මක තරගය කෙසේ ගලාගෙන යාවිද කියලා...

Meanwhile in principle office

පිනා හරි බරි ගැහිලා tv එකත් දාගෙන බලන් ඉන්නේ නම්ජුන් කොතැන ගියත් දිනනවා කියන සතුටත් එක්ක...මේක මාසෙකට කලින් ආපු අප්ලිකේෂන් එකක්..මේ තරගෙන් දින්නොත් ලක්ෂ 10 ක් ලැබෙනවා වගේම ස්කුල් එකට සහනාධාර හම්බෙනවා ඕකයි ඔය පිනා ඕක ජුන්ගේ ඇගේ ගැහුවේ...😂🤞

Back  to program

MC : එහෙනම් මිසිස් නයනතාරා සහ සර් අවන්ත ඔයාලගේ ප්‍රශ්න යොමු කරන්න... සෑම ප්‍රශ්නයකටම හරි උත්තරයක් දීමෙන් ලකුණු දහයක් හිමි වේ...එහෙනම් දැන් පටන් ගන්න...

නයනතාරා : හොදයි අවන්ත අපි මුලින් තුන් තේරවිලි ටිකක් අහමු නේද...?

අවන්ත : ඔව් ඒක හොඳයි..ඔයා පටන් ගන්න නයනතාරා...

නයනතාරා : හොදයි..එහෙනම් මගෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය... ලෑස්ති ද??

බෝගම් & ජුන් : ඔව් මිස්...

නයනතාරා : පළවෙනි ප්‍රශ්නය...
                                    දැලි යෝනිය..

ප්‍රශ්නේ අහපු ගමන් ඔන්න ඉතින් අපේ බිග් බ්රෙන් ජුන් අත ඉස්සුවා භෝගම් ඇතුළු විනිෂ්‍ය මණ්ඩල සහ නරඹන්නන් "මොන කුණු හර්ප්‍යක් ද ඒ" කියලා හිතද්දී...

නයනතාරා : ඔව් ජුන් කියන්න බලන්න උත්තරය...

ජුන් : දැලි නම් අළු , යෝනිය නම් අත්ත එතකොට අළු අත්ත තමා උත්තරය...

[ ප්‍රේක්ෂක ජනතාව ෆුල් කොම්පියුස්...මමත් ඒ අතර ඉන්නවා මම හිතුවේ ඔයිට හපන් එකක්😂💥]

නයනතාරා : ඔව් ඔබේ උත්තරය නිවැරදි...උත්තරය අළු අත්ත...එහෙනම් ඊළග ප්‍රශ්නය අවන්ත ගෙන්...

𝗡𝗔𝗠𝗝𝗢𝗢𝗡✅✅Where stories live. Discover now