#28

3.1K 480 94
                                    

ජන්කුක් ඊලගට එලියට බැහැලා කාර් එකේ දොරත් වහලා හෙත්තුවෙලා හිටියා.



ටේකුක් දෙන්නා මෙහෙම ටික වෙලාවක් අනිත් අය එනකල් බලන් ඉන්නකොට අනිත් අයත් ඇවිල්ලා වාහන නතර කරලා එලියය බැස්සා........

"අපිටත් කලින්නේ ඔම්මා ඔයාලා ආවෙ ඒත් දැන් අන්තිමට එන්නේ ඔයාලා...."

ජන්කුක් කටත් ඇද කරන් කිව්වා.

"උබට වගෙ කුලප්පුවක් නෑ මෙතන පලවෙනීයට ඇවිල්ලා බුම්මට්ටෙක් වගෙ බලන් ඉන්න.."

මීසිස් ජියෝන් කිව්වේ කින්ඩියට හිනා වෙන ගමන්.

"අඩෝ මගේ මල්ලී..."

ජින් එයාගේ සුපුරුදූ වීදුරූ පිහදාන හිනාව දැම්මේ අනිත් අයත් හිනා වෙනකොට.

"ආහා ඉතින් ඒක මගෙ දක්ශ කම ඔම්මා....ඔයාලා මට ඔහොම බැන්නාට...."

ජන්කුක් ටේගේ කරට අත දාගෙන එයාට ලං කරන් කිව්වා

"ඔව් ඔව්...ඒම කියමූ...දැන් යමූ කන්න.."

මිස්ට ජියෝන් මිසිස් ජියෝන් මොකුත් කියන්න කලින් ජන්කුක්ට උත්තර දීලා කට්ටිය එක්කම කැෆේ එක ඇතුලට ගිහිල්ලා කැම ඕඩර් කරලා කන්න ගත්තා.....

"හියුන් හියුන් අරකෙන් බෝනික්කෙක් ඕනේ....අනේ අපී කාලා එක කරලා යමූ....."

ජිමින් ඒ එක්කම ටෝයී චැලේජ් බොක්ස් එක දැකලා කෑගැහුවේ ටේගේ අවදානෙත් ඒකට දීලා.....

"ආශ් බබා කන්නකෝ පස්සෙව් කරමූ...."

යූන්ගී කන ගමන් කිව්වේ ජිමින්ගේ කට වහන්න...

"අනෙ කරන්නම ඕනෙ කාලා හානේ හා හරී පූස් හා කිව්වා.."

"ම්..මොක්-ශිට් මට බෑ දෙයියනේ....."

යූන්ගී ඔලුවට අතගහන් කියන අතරේ ටේ යන්තන් පුටුවෙන් නැගිටලා බලන්නේ ඒකේ ඉන්න ටෙඩීබෙයාලා ලස්සනයීද කියල.. ජන්කුක් ඊලගට ටේගෙ කටේ සද්දයක් නැත්තේ ඇයී බලන්න.....අන්න එතකොට දැක්කේ එයාගේ පුන්චී හස්බන් ඒකේ ඉන්න් අය ගැන සමීක්ශයක් කරනවා....

"ඒයී මොනාද බලන්නේ.."

ජන්කුක් ටේව පුටුවෙන් ඉන්දලා ඇහුවා....

𝑰𝒎 𝒀𝒐𝒖𝒓 𝑯𝒖𝒔𝒃𝒂𝒏𝒅.. (Complete ✔✔)Where stories live. Discover now