CHAPTER ONE

356 84 31
                                    

"මොකක්ද?? සරිජරි එකකින් අයින් කරන්න එත් ඩොක්ටර්.......කැහ්........ කැහ්........."

"මිසිස් සූහි ඔයාට පේනවා නේද ඔයාගේ situation එක කොච්චර criticalද කියලා.ඔයාගේ පෙනහළු වල තියන පැලේ අයින් කරේ නැත්තම් ඔයාට තව සති දෙකකට වඩා නම් ජීවත් වෙන්න බැරි වෙයි."

අවුරුදු තුනක් පුරාවටම ඔහුට ඇති ආදරය හේතුවෙන් මගේ පෙනහළු වල වැඩුනු ඒ ලිලී පැලය කොහොමද මම ඒ හැගීමුත් සමග මුලින්ම උගුලා දමන්නේ?

මම අවුරුදු තුනක් ඔහුට තිබුනු ආදරය හේතුවෙන් මගේ ශරීරය තුල වැඩුනු ආදරය කියන ඒ පොහොර වලින් දිනපතාම පෝෂණය කරපු ලිලී පැලය මගේ මරණත් රැගෙන මගේ ලගටම ඇවිත්.

"ඩොක්ටර් මම ඔපරේෂන් එකට කැමති නෑ. කොහොමත් හීට අමතරව මට මේ ලෝකේ කවුරුත් නෑ. මම මැරුණට මම ගැන දුක් වෙන්න කවුරුත් නෑ.තේ වෙනුවෙන් වැඩුණු ගහ විනාශ කරනවට වඩා එකත් එක්කම මැරෙන්න මම කැමතී ඩොක්ටර්!!!!"

මම ඒ තීරණේ ගන්න දෙසැරයක් හිතුවේ නෑ.

"මට දුකයි දුවේ මට ඔයා වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරි එකට."

"ඒහෙම හිතන්න එපා ඩොක්ටර් මේ වැඩකට නැති කෙල්ල ගැන හොයලා බැලුවට ගොඩක් ස්තූති."

මම මරණය තෝරගන්නවා.............

ඔහු වෙනුවෙන්................

මගේ ඒකපාර්ශ්වික ආදරය වෙනුවෙන්...............

මගේ ඒකපාර්ශ්වික ආදරය වෙනුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

..................................................................................................

මේක ඉක්මනට දීලා ඉවර කරන්නම්😁

vote & comment කරන නොකරන හැමෝටම තෑන්ක්ස්😘💖

DEADLY LILY [ COMPLETED ]Where stories live. Discover now