CHAPTER FIVE

212 64 20
                                    


ඔව්.එයාගේ අත උඩ තිබ්බේත් ලේ තැවරුණු සුදු රෝස මල් පෙති.

ඒ කියන්නේ තේහියුන්ග්නුත් මම වගේම මේ කරුමක්කාර ලෙඩෙන් විදවනවා.මගේ පෙනහලු වල එයා වෙනුවෙන් පැලයක් වැඩෙද්දි එයාගේ පෙනහලු වලත් තව කෙනෙක් වෙනුවෙන් පැලයක් වැඩෙනවා.

"ඒ..............එක අයිත් සැරයක්................."

තේහියුන්ග්ට අමාරුයි වගේ පෙනුන නිසා මම එයා ලගට ගිහිල්ලා එයාව ලගම තිබ්බ බෙන්ච් එක ගාවට එක්කන් ආවා.

"Tae, පොඩ්ඩක් ඉන්න මම ඇම්බියුලන්ස් එකකට කතා කරන්නම්"

"සූහි චෙබල් යන්න එපා මම ලගින් ඉන්න............චෙබල්"

ඇම්බියුලන්ස් එකකට කතා කරන්න ඕනේ නිසා එතනින් නැගිටපු මාව එයා මගේ අතින් අල්ලලා නවත්ත ගත්තා.

"tae?ඔයාට තාම මාව මතකද?"

"හ්ම්.............මම කොහොමද ඔයාව අමතක කරන්නේ එදා ඒ අහඹු හමුවීමේ ඉදලා දැන් වෙනකම් කවදාවත් මට ඔයාව අමතක වුනේ නෑ සූහියා.....මම වගේම ඔය............."

කියන්න හදපු ඉතුරු ටික එයාට කියන්න බැරි වුනේ අයිත් කැස්ස ආපු නිසා.

"ප්ලීස් මට ඔයාට කියන්න පුලුවන් ද කවුරු වෙනුවෙන් ද ඔයාගේ පෙනහලු වල මේ පැලේ වැඩෙන්නේ?"

"මගේ පැලේ අයිතිකාරි මගේ ඉස්සරහම ඉන්නවා.................ඒ ඔයා සූහි.!!දෙවෙනි සැරේටත් වැඩෙන මේ පැලේ අයිති ඔයාට පැටියෝ......."

ඒ ටික ඇහුනත් එක්ක මම මගේ අතින් කට වහගත්තේ එයා ඉස්සරහ මට අඩන්න ඕනී නැති නිසා.මගේ ආදරේ ගැන නොදැන එයත් මට ආදරේ කරලා.මම වගේම කියාගන්න බැරි ආදරයක් නිසා අවුරුදු හතරක් විදවලා.

FLASHBACK Taehyung's pov 

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

ආහ් හොව් හොව් අදට මෙච්චරයි😂💔

______________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________________________________________

පොඩී නේ? I know I know 🥱🥱🥱

ඊයේ රෑ දෙන්න හිටියේ එත් මැච් එක බැලුවා.මැච් එක ගැන කතා නොකර ඉමු නේහ්🙂💔

  shwe_min අක්කේ ඔයත් පොඩ්ඩක් final decision  දිගට දෙන්නකො නැත්තම් මරලා හංගනවා හොදේ අඩ අඩ හොයන්න. 🙂🔪

next week එකේ ඉදන් ඉස්කෝල පටන් ගන්න නිසා මේ සතිය ඇතුලත මේක ඉවර කරන්නම්. 



DEADLY LILY [ COMPLETED ]Where stories live. Discover now