💄 7 💄

977 274 30
                                    

JJK - ආව්ව් ටේ........රිදෙනවා ............

ටේ හය්යෙන් ජන්කුක් ගේ කම්මුලක් ඇගිල්ලෙන් මිරිකුවා.............
ටේ හිනාවෙවී ජන්කුක් ගෙ රතු පාට උන කම්මුල දිහා බලාගෙන හිටියා............

KTH - කුකී................

JJK - හ්ම් කියන්නකො.........

KTH - මට සමාවෙන්න........

JJK - මොකටද සමාව ඉල්ලන්නේ ටේ බබා.......

KTH - මන් දන්නෑ...............

JJK - ටේ.....ඔයා කිසිම වරදක් කරලා නෑනෙ ඉතින් ඇයි සමාව ඉල්ලන්නෙ.......

KTH - මම දන්නෑ ඉස්සරහදි වැරැද්දක් කරන්න වුනොත් ...........

ටේ අතේ ඇඟිලි එකිනෙක පටලවගන්න ගමන් කිවා..........

JJK - ඔලුව හොඳ නැති වෙලා ද ටේ.......මොනව කියනවද මන්දා මේ පිස්සු කොල්ලා.............

KTH - කුකි........

JJK - හ්ම්

KTH - l love you ..............

JJK - අනේ මම දැන් කිව්ව නේද මැනික........මම දන්නවා දෙයියනේ........

KTH - හලි ඉතින් ඒකට කමක් නැ.........

ටේ හෙමිට ඉඳගෙන හිටිය තැනින් ඉස්සිලා ජන්කුක් ඉදගෙන හිටිය සිට් එකට බර උනා........ඒත් එක්කම ජන්කුක් ගෙ කොලර් එකෙන් අල්ල ගත්ත ටේ ජන්කුක් ගෙ මුලු මුහුණම සිප ගන්න පටන් ගත්තා..........

JJK - ටේ........ඔයාට මොකද අනේ වෙලා තියෙන්නෙ අපි යන්න ඕනේ පරක්කු වෙනවා...........

ටේගෙ හදිසි සිප සිපගැනීමෙන් පුදුමයට පත්වුණ ජන්කුක් කිවේ ටේ දැන් මෙතන වෙන සෙල්ලමක් පටන් ගත්තොත් හොදයි එයාලට යන්න වෙන්නැති හින්දයි........

KTH - පොඩ්ඩක් දගලන්නැතුව ඉන්න කුකි බබා...............

ටේ කට කොනකින් හිනා වෙන ගමන් අමුතු විදිහට කිවුවා............
ජන්කුක් කලේ ටේ දිහා බලාගෙන ඉන්න එක විතරයි.........
ජන්කුක් ට ටේව කිස්බැක් කරන්න තදින් ඕනි උනත් කට පියාගෙන ඉවසන් හිටියේ මෙතන වැඩේ දෙක කරගන්න ඕන නැති හින්දයි...........

KTH - හරී...................

ටේ කිවේ ජන්කුක් ගෙ මුහුන දිහා ලස්සනට හිනාවෙමින් බලන අතරෙයි.......

KTH - හරි ඔන්න දැන් අපි යමු.......



අදහසක් කියන් යන්න හොඳයි ද.....❤🙃

💖Kim-Taeggukie ...........💖


My Lipstick Taekook  ( Completed  )Where stories live. Discover now