💄 11 💄

969 279 51
                                    

JJK - ටේ මට වොශෘම් එකට යන්න ඕනේ......මට ගිහින් එන්නං එනකං ඔයා මෙතනම ඉන්න.........

KTH - ආහ් හලි කුකි මං ජිමින් එක්කම ඉන්නම්.............

JJK - හරි.........

KTH - කුකී......ඉක්මනට එන්න ඕනි හරිද පරක්කු වෙන්න එපා..............

JJK - හරි හරි ටේ බබා.............

KTH - කුකී එක්කෝ පොඩ්ඩක් ඉන්න මම එන්නම්.............

JJK - හම්මෝ.......මම කවුරුවත් උස්සගෙන යන්නේ නෑ........මම ඉක්මනට ගිහින් එන්නම්............

KTH - හ්ම් හලි එහෙනම්.........

ටේ ට ඇත්තටම ලොකුවට නෝට් උනේ නෑ වොශෘම් එක ඇතුලේ කණ්නාඩියකින් ජන්කුක් තමන්ව දකින්න පුලුවන් කියල හිතපු එක ......එයා ඇත්තටම ඒ ගැන දැනගත්ත නම් කවදාවත් ජන්කුක් ට තනියෙන් යන්න දෙන්නෙ නෑ.........
ජන්කුක් ටේට ඇතුලෙන් ඉන්න කියලා එළියට ආවෙ වොශ් රූම් එකට.......ඒත්
ජන්කුක් එලියට ආවම දැක්ක කලින් හිටිය කෙල්ලො වගේම එයාගෙ හිටියේ හොඳම යාළුවෝ පවා එයා දිහා බලබලා හිනා වෙනවා..........

JJK - මුන්ට මොනවා වෙනවද මන්දා හිනහ වෙන්න.......ඔහ් ශිප් එක..........

ජන්කුක් ඉස්සරහට නැවිල බැලුවත් එයාට වෙනසක් පේන්න තිබුණේ නෑ.......

JJK - මෙතන ඉන්න හැමෝටම පිස්සු........

ජන්කුක් කේන්තියෙන් හිතුවා ............

ජන්කුක් ඇතුලට ගිහින් එළියට ආවේ එතැන තිබුණා කණ්ණාඩියෙන් මුණ බලලා මුහුණ ටිකක් හෝදගෙන ගෙන යන්න ...............

JJK - බුදුඅම්මෝ........................

මූණ හෝදගන්න ඇවිල්ල කන්නාඩියෙන් තමන්ගෙ මූණ දැක්ක ජන්කුක් ට හයියෙන් කෑ ගැස්සුණා.......මූණ හැමතැනම රතු පාටින් පාරවල්......ජන්කුක් ට එකපාරටම හිතුනෙ වෙන මොකක් හරි ලෙඩකට පලු දාලා කියලා වගෙයි ......

JJK - දෙය්යනේ මොකද මේ.............

ටික වෙලාවක් යනකන් ජන්කුක් තමන්ගෙ මූණ දිහා කන්නාඩියෙන් බලාගෙන හිටියා.................ටිකක් කල්පනා කරනකොට එයාට තේරුණා මොකද්ද මොකද්ද වෙලා තියෙන්නෙ කියලා......ඒ තියෙන්නෙ පලු නෙවෙයි ලිස්ප් පාරවල් කියල ............

JJK - කිම් ටේහ්‍යුන් ..........ඔන්න දැන් තමයි තේරුනේ තමුන් මට මොකද කරලා තියෙන්නේ කියලා.......හොඳ අහින්සක කෙනෙක් වගේ රඟපාලා ......ආයිශ්.........මම කීදෙනෙක් ඉස්සරහට එහෙම ගියාද.......
කී දෙනෙක් මට හිනා උනා ද මට දැන් තමයි තේරෙන්නේ ඇයි එයාලා මට හිනා උනේ කියලා .....අනිත් එක මම කිසි දෙයක් දන්නේ නෑ කියලා හිතලා තමුනුත් මට හොදට හිනා උනා නේද.......
හොඳට බලාගෙන ඉන්නවා මම තමන්ට කරන වැඩේ.........






ටේ ට අබසරනයි 😑💔..........
ලාස්ට් චැප්පෙන් හම්බෙමු........

💖 Kim-Taeggukie 💖

My Lipstick Taekook  ( Completed  )Tempat cerita menjadi hidup. Temukan sekarang