1

608 74 10
                                    

🐑 අද කොලේජ් යන පලවෙනි දවසනේද...තුන්දෙනාම ඉක්මන්ට ලෑස්ති වෙනවා..

👩 අද අනිත් තුන්දෙනත් පරක්කුයි...

👨 අනේ මන්දා .....එමී....මොනාද පෙරලෙනවා ඇහෙන්නේ...

💫 මුකුත් නැතෝ....ආව්..

ඇදෙත් ඔලුගෙඩිය වද්දන් මම ඇද යටින් එලියට ආවා...අද යුනිවසිටි යන මුල්ම දවස...ඒ හින්දා ටිකක් කලබලයි....

💛 එමියෝ අපි නම් හරී...

🐭 කෙල්ලෙ පරක්කුයි...

💫 සපත්තුවෙ ලේස් ගැට ගහන්නෙ කොහොමද....

🌻 අයියෝ මේ ගොං ගහ....

එමා පිබගෙන ඇවිත් මගෙ සපත්තුවෙ ලේස් එක ගැට ගැහුවා. ....දන්නෙ නැති නිසානි ඇහුවේ හුම්....අපි තුන්දෙනා දෙවනියගේ කාර් එකට නැග්ගා...කෙවින්,ඇරෝ,ඈශ් වෙන එකක....

💛 මේ පාරවත් බෙස්ටෙක් හොයාගන්න ඕනි......

💫 ඒ මොකො අපි දෙන්නා ඉන්නේ...

💛 මම කිව්වෙ පිරිමි යාලුවෙක්...

🌻 ගෙදර ඉන්නේ පහක්...

💛 යාලුවෙක් ඕනේ...

💫 අපි ට්‍රයි එකක් දෙමුකො කොම්ලෝ...

🐑 බහින්න ලමයි.. ගුඩ් ලක්...එමියා අක්කාවයි අයියවයි පරිස්සම් කරන්න හොදේ.....😉😉

අයියා අපිව යුනි එක ගාවින් බැස්සුවා...😌 දැක්කානේ බාලයට තියන තැන හූම් මම තමා එරික්වයි එමාවයි බලාගන්නෝන...කියන්න බැරි උනානි මගෙ බෙස්ටි එමා බෙස්ටා එරික්....එරික්ට බෙස්ටියො දෙන්නායි බෙස්ටෙක් තමා අයියට නැත්තෙ.......

💛 පොඩ්ඩක් ඇවිදලා බලමුද....

🌻 කොහෙද...

💛 යුනි එකේ....පටන් ගන්න වෙලා තියනවනේ....

💫 හොද අදහසක් කිව්වමද කොහෙද..

💛 අනේ නිකම් ඉන්නවා....

💫 බෑ...

💛 මම ඔයාගේ අයියා...ගරු කරන්න දැන ගන්න....

💫 ගරු කරන්න නම් ගරු කරන්න පුලුවන් විදිහට හැසිරෙන්න...

💛 දැන් කොහොමද හැසිරෙන්න ඕන...ආ..

එරික් කමිසෙ අත් නවා ගත්තා....ෆයිට් එකක් යන්නයි යන්නේ.....ඕයේ...ඩීජේ...ගෙදර නම් මෙලහකට ගහගෙන...

Magic Family✔️✔️Where stories live. Discover now