හමුව

205 32 2
                                    

මේක short story එකක්. චැපි පහකින් විතර ඉවර කරන්න හිතනවා. මගෙ යාලුවෙක් වෙනුවෙන් මේක ලියන්නෙ.
Main character එක ටේ. එහෙ නම් අද කතාවට යමු...





♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡







''''' අද මට කම්මැලියි. University එකෙන් පස්සේ කෙලින්ම ගෙදර ආවා. අද එයාවත් මට හම්බවුනා. එයා මං දිහා බලාගෙන හිටියේ හිස් බැල්මෙන්. මට ආයෙ job එක කරන්නත් බැරි වෙයි කියලා හිතෙනවා.... '''''
අදට ඇති.. මට ආයෙ ලියන්න මුකුත් ඉතුරු වෙන්නෙ නැති වෙයි..

මං යූහී. මින් යූහි. මින් පවුලෙ එකම දුව.

මට ඔප්ප කෙනෙක් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මට ඔප්ප කෙනෙක් ඉන්නවා. මින් යුන්ගී.

එයා music producer කෙනෙක් වගේම business වැඩ කරන නිසාත් එයාව ගොඩක් අය දන්නෙ සුගා විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා music producer කෙනෙක් වගේම business වැඩ කරන නිසාත් එයාව ගොඩක් අය දන්නෙ සුගා විදියට. එයා වෙලාවකට ගොඩක් දරුණු තීරණ ගන්න කෙනෙක්. ඒ වගේ ම නපුරුයි. ඒත් එයා පූස් පැටියෙක් වගේ වෙන්නෙ මං ලගදි. හැමෝටම වඩා ඔප්පට මාව එයාගෙ එකම princess.

 කවදාවත් අමතක වෙන්නේ නැති මතක හැමෝටම තියෙනවා. මටත් එහෙමයි. මොකද මීට දවස් දෙකකට කලින් තමයි මං ගොඩක්ම සතුටු උනේ. ඔව් එදා මගෙ ජීවිතේට අහම්බෙන් කෙනෙක් ආවා. එයා අහිංසක නපුරක්. එයා කොච්චි මිරිස් කරලක් වගේ. පත්තු උනොත් රතිඤ්ඤා වගේ. එයාගෙ ආදරේ ගැන මං මොනවත් දන්නෙ නෑ.

Infinite loveWhere stories live. Discover now