party 🥳

104 22 3
                                    

' අයියෝ එයා මෝචියක් වගේ නෙ.. අනික එයාගෙ හොදම යාලුවත් එහෙමලු කිව්වෙ.. ඔයාගෙත් යාලුවෙක් හිටියා කියල මම අහල තියෙනවා.  ඒක නෙමේ හෙට මට එයාලට party එකක් දෙන්න ඕන.. ගෙදරට එන්න කියන්නං ද '

' හරි කමක් නෑ යූහා.. මගෙ යාලුවො කට්ටියකුත් එනව කිව්ව... exam එක කොහොමද '

' හොදයි.. result ආවට පස්සෙ මම නිදහස්. Job එකක් කරන්න ඕන '

' නෑ. ඔයා කොහෙවත් යන්නෙ නෑ. මගෙ company එකට එන්න '

' හා ඒකත් හොදයි. '

අම්මෝ ඒ හිනාව wow ටේහ්‍යුංට මෙච්චර ලස්සනට හිනා වෙන්න පුළුවන්ද...

අම්මෝ ඒ හිනාව wow ටේහ්‍යුංට මෙච්චර ලස්සනට හිනා වෙන්න පුළුවන්ද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දැන් මටත් ටේ ගැන ආදරේ හිතෙනවා වගේ. කොහොම හරි ඉතින් පහුවදා උදේ ටේහ්‍යුංගෙයි මගෙයි යාළුවො කට්ටියම ආවා. ජිමින් කියන්නෙ ටේහ්‍යුංගෙ හොදම යාලුව කියල ටේහ්‍යුං හොයාගත්ත. අවුරුදු නවයකට කලින් උන දේවල් එයාලා කතා කරා.

Three months ago

පහු උන මාස තුනෙම හොද නරක දෙකම උනා. Final exam එකෙන් බැජ් ටොප් උනේ මම. මටත් වඩා සතුටු උනේ ටේහ්‍යුං. මොකද එයා එදා සතුටට ලොකු party එකක් දුන්නා. කොහොම හරි මට ටේහ්‍යුං job එකක් කරන්න දුන්නෙ නෑ. ඒත් මම කැමත්තෙන්ම එයාගෙ company එකට එයාගෙ private sectory විදියට ගියා.

මං තේරුම් ගත්තා ටේහ්‍යුංට මම ආදරේ කරනව කියලා. ඒත් මම ඒක එයාට කිව්වෙ නෑ. මොකද ටේහ්‍යුං කියපු විදියට අවුරුද්දකට පස්සෙ අපි දෙන්නම ඩිවෝස් වෙන නිසා.

අද නිවාඩු නිසා ටේහ්‍යුංට ගෙදර ඉන්න කම්මැලි කියල අපි උදේ beach එකට ගියා.  හවස් වෙලා එයා එක්ක ගෙදර එතකොට කාර් දෙකක් තිබුනා.

' ඔම්මයි අප්පයි එනව කිව්ව ද '
මං ටේහ්‍යුංගෙන් ඇහුවෙ කාර් දෙක දිහා බලාගෙන.

Infinite loveWhere stories live. Discover now