Death By Flowers-by Leah Christien

218 19 12
                                    

No tender roses grow on me, I smell no divine scent,
Prickly thorns twirl round my neck, curls and bents.

The roses with scarlet crowns sprout from my vein,
With each prick of a thorn, I cry out aloud in pain.

Deeper the thorn, redder are the stains of blood,
When it touches the spine, I see a new rose bud.

As each lie unfolds, as you mask a lie with another,
I embrace your reality, I pay no heed to any other.

When in agony, in doubt, in denial and in sorrow,
My long dark nights end in an unhappy tomorrow.

A new day, a new lie you unleash with much ease,
With tearful eyes, your twisted whims I appease.

From crimson, each rose turns dark red, grows sere,
They choke and kill, they spread no joy, or no cheer.

With each passing moment, weaker grows my voice,
In breaking my heart, you make a conscious choice.

I press against the prickly thorns, closer and closer,
Hoping that only death would bring me some closure.

Wild and untrimmed, a lone rose is now a garden,
Until the lies cease, I'll carry an intolerable burden.

With petals as words and rose stalks as my limbs,
I sport an armor of red roses like wounded kings.

Weeding out protests that choke my bruised core,
I'll keep watering my garden 'til I breathe no more.

හලෝ කවුරු හරි ඉන්වාද?

Happy birthday Kim_Miylo , Ledge_D😁 පුංචි තෑග්ගක්. ලොකු එකක් දෙන්න වෙන්නේ නෑ මම වැඩ ගොඩක හිර වෙලා ඉන්නේ🥲

මුලින්ම කියන්න ඕන Hanakanjō, Hanauso මේ දෙකම fictional diseases. හන්ග්දොන්ටවත්, සන්ග්හුන්ටවත් ඒ ලෙඩවල් දෙක නෑ හොදේ. ගොඩක් අය හනහකි ගැන කතා කරන නිසා මට හිතුනා මේ දෙක ගන්න.

Hanakanjō මේක හොද පැත්ත‌ෙ වගේම නරක පැත්තටත් හැදෙනවා. එක එක විදියේ ශක්තිමත් හැගීම් නිසා තමයි හැදෙන්නේ. හොද හැගීම් ඒ කිව්වේ සතුට, ආදරය, නිදහස්බව වගේ හොද හැගීම් නිසා වර්ධනය වෙන්න ගත්තොත් ඒක හැදුන කෙනාට කිසිම වේදනාවක් නැහැ. ඒත් දුක.. stress එක, වගේම කාව හරි ගොඩක් තදින් මතක් වෙනවා වගේ දෙයක් නිසා ඒ පැලේ වර්ධනය වෙන්න ගත්තොතින් ඒක හොඩක් වේදනාකාරී. හ්ම් මේක ගැන වැඩි විස්තර නෑ. එක තැනක තියෙනවා හම මත මල් වර්ධනය වෙන්න ගන්නවා කියලා. තව තැනක තියෙනවා හදවතේ වර්ධනය වෙන්න ගන්නවා කියලා. මේ ලෙඩේ සනීප කරන්න බැහැ. මල් ගහ අයින් කරන්න හැදුවොත් ඒ කෙනා මැරනෙවා. කතාවට දැම්මට හන්ග්දොන්ග්ට මේක ඇත්තටම නැහැ කියලා ඔයාලාට තේරෙනවානේ.

 කතාවට දැම්මට හන්ග්දොන්ග්ට මේක ඇත්තටම නැහැ කියලා ඔයාලාට තේරෙනවානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(පොඩි පික්කුවක් හම්බු වුනා👆🤭 hanakanjo)

Hanauso මේක හැදෙන්නේ බෙල්ලේ. කවුරු හරි තමන්ට ගොඩක් සමීප කෙනෙකේ කියන බොරුවක් නිසා තමයි හැදෙන්න ගන්නේ. බොරුව කියපු දෙනා ඇත්ත කියනකම්ම මේක හැදුන කෙනාට කතා කරන්න බැරි වෙනවා. ඇත්තටම සන්ග්හුන්ට මේ ලේඩේ නෑ කියලා ඔයාලාට තේරෙනවා නේ.

 ඇත්තටම සන්ග්හුන්ට මේ ලේඩේ නෑ කියලා ඔයාලාට තේරෙනවා නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Hanuso☝)

idolsලා දෙන්නෙක්ගේ නම් ගත්තා පමණයි. එයාලා දෙන්නහම මේ කතානට කිසිම සම්බන්ධයක් නෑ කියලා තේරෙනවානේ

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now