Chapter 28

46 12 0
                                    

නිල් රෝස පොහොට්ටුවක්.... බීස්ටිගේ ටී ෂර්ට් එක අස්සෙන්?

නෑ මම සමහර විට වැරදියට දකින්න ඇති.

ඒත් මගේ ඇස් මට බොරු කරනවද? එයාගේ දාන් හිටපු තොප්පිය ගැලෙව්වට පස්සේ කොණ්ඩේ කඩන් හැලෙන්න කලින් මම දැක්කේ මොකක් ද එතකොට?

_Sunghoon_

R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤Where stories live. Discover now