එයා... එයා මගේ බීස්ටි... එතකොට ඒ මගේම නූනද? මම මෙච්චර කාලයක් රහසින් ආදරේ කරලා තියෙන්නේ මගේම නූනටද? ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ? මොකක්ද මම කරලා තියෙන පව? මගේ පලවෙනි ආදරය මගේම නූනා. එක්තරා විදියක විහිලුවක් නේද? ඒත් මම හිතන්නේ නැහැ මට එයාව අමතක කරන්න පුලුවන් කියලා. එයායි මගේ බීස්ටි.
_Sunghoon_
![](https://img.wattpad.com/cover/284233066-288-k746591.jpg)
YOU ARE READING
R.O.S.E Blue (Sunghoon Ff) ♤Complete♤
Fanfictionමම ආදරේ කරන කෙනා මට ලොකු බොරුවක් කිව්වා. එයා ඒ කියපු බොරුව නිසා රෝපණය නිල් රෝස පඳුර දිගටම මගේ බෙල්ලේ වර්ධනය වෙන්න ගත්තා. දිගටම... දිගටම මට ඒක වහන් ඉන්න බැරි වෙන තරමටම. මුලින් බෙල්ලෙන් වේදනාව වගේම ගලපු ලේ බින්දු මම ඉවසන් හිටියා. ඒත් ඒ නිල් රෝස පඳුර ම...