Intro

816 54 29
                                    

..The weapon of love..
[A cherry blossom burned during WW¡¡ ]
-(1916-1945)-

"The weapon of love" යනු BTS සාමාජික Jeon jungkook සහ Kim Taehyung සම්බන්ධ තරමක් වෙනස් ආකාරයකින් ගෙතෙන ලද කතාංගයකි.

"A cherry blossom burned during WW¡¡"

ඉහතින් දැක්වෙන්නේ මෙම කතාංගයේ මාතෘකාවත් සමඟ මා විසින් එකතු කර ගනු ලැබූ පුංචි වාක්‍ය ඛණ්ඩයකි.. එම වාක්‍යයෙහි WW¡¡ යනුවෙන් සඳහන් වී ඇත්තේ World War ¡¡ යන්නයි.. එනම් දෙවන ලෝක සංග්‍රාමය නැතිනම් දෙවන ලෝක යුද්ධය යන්නයි...එයින් පැවසෙන්නේ මෙම කතාව ගොඩ නැඟෙන්නේ දෙවන ලෝක සංග්‍රාමය සමඟ බවයි..

  "කතාවේ ප්‍රධාන චරිත දෙකෙහි මා විසින් ගොඩනඟන ප්‍රබන්ධ හැර එහි අන්තර්ගත දින වකවානු,ස්ථාන සහ යම් යම් සිද්ධීන් සියල්ලක්ම සත්‍ය තොරතුරු වේ.."

දෙවන ලෝක සංග්‍රාමය පිළිබඳ යමක්..👇 කැමති නම් පමණක් නරඹන්න..

-тнє ωєαρση σƒ ℓσνє-🔞🍁 (Ongoing)Where stories live. Discover now