The Princes Intro 🙂

700 54 20
                                    

💞.. හායි...මේක මගෙ අලුත් කතාව ...මම හිතනවා ඔයාලා මේකට කැමති වෙයි කියලා..☺️☺️☺️☺️

💚. මේ කතාවේ ප්‍රධාන වංශ දෙකක් තියෙනවා..

💫. ගුසූ ලෑන් වංශය

*. නම :- ලෑන් ශෑන්
*. ගවුරව නාමය :- ලෑන් වැන්ජි
*.වයස : 25
*. මෙයා ගොඩක් talented ඒවගේම හැඩ රුවෙන් දේව දූතයෙක් වගේ...එයා හරිම handsome කෙනෙක්...ඒ වගේම එයාට දිග කෙස් කළඹක් තියෙනවා...එයා නිෂ්ශබ්ද චරිතයක්..එයාගේ මේ ලක්ෂණ හින්දම හැමෝම මෙයාට ගරු කරනවා..ඒ වගේම හැමෝගෙම ආදරේ මෙයාට හම්බෙනවා...හැම වංශෙකින්ම මෙයාට හරියට ගරු කරනවා..එයා තමයි ලෑන් වංස්ගේ ඊළග නායකයා...

  ______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________

*. නම :- යුන් ෂී
*. ගවුරව නාමය :- ලෑන් සිචෙන්
*. වයස :- 20
*. හ්ම්ම් මෙයා තමයි ලෑන් වංස්ගේ ඉන්න දගයා...එයා හරිම සැහැල්ලු චරිතයක් ...එයාටත් ලෑන් ශාන්ට වගේම හැමෝම ගොඩාක් ආදරෙයි..එයා තමයි ලෑන් ශාන්ගෙ එකම සහෝදරයා ...ලෑන් ශාන් මෙයාට ආදරෙයි ඒ වගේම යුන්ෂිට මෙයා ටිකක් තදින් ඉන්නවා..මොකද මෙයා දගකාර නිසා...යුන්ෂිත් ලෑන් ශාන්ට බයයි...ඒ වගේම හරිම ආදරෙයි...මොකද මේ දෙන්නගෙ දෙමාපියන් නැති වුනාට පස්සේ ලෑන් ශාන් යුන්ෂිව මාර විදිහට ආරක්ෂා කලේ...මොකද එයාගෙ දෙමාපියන්ට වෙච්ච දේ එයාගේ වූටි මල්ලිට වෙනවට ලෑන් ශාන් කැමති නෑ...එයා බය වුනා එයාට එයාගෙ මල්ලිව නැති වෙයි කියලා...

🍁 The Princes 🍁 (On Hold Slow Updates 😌)Where stories live. Discover now