A Meet 🍁💗

256 37 22
                                    

තැනක්යූ මගෙ කලින් episodes වලට vote and comment කරපු හැමෝටම .....☺️☺️💗💗
.
.
.
.
.
.
.
.
වෙයි යින්ග් එහෙම කියලා පහලට ආවා..එයා දැක්කෙ නෑ එතන යූ මැඩම් ඉන්නවා කියලා..වෙයි යින්ග් යූ මැඩම් ඉස්සරහ අධිරාජ්‍යාගේ සිනහව පානය කරන්නෙ නෑ...මොකද එයා කැමති නෑ එයාගෙ අම්මා එයාගෙ මේ වැඩේ හින්දා දුක් විදිනවට...

එක පාරටම වෙයි යින්ග් යූ මැඩම් ඉන්නවා දැකලා ඒ බෝතලේ විසික් කරලා දැම්මා...වෙලාවට එයා ඒ බෝතලේ අතේ අරන් ඉන්නවා යූ මැඩම් දැක්කෙ නෑ...

"අහ්හ්...ඇයි දැන් ඔයා මාව හෙව්වේ...???" වෙයි යින්ග් ඇහුවෙ කිසි ගානක් නැතුව ...
ඒ එයාගෙ හැටි...
යී යින්ග් හොද හුස්මක් පිටකරලා කතාව කියන්න පටන් ගත්තා ...
" වුෂ්‍යන් ..අද දැන් ටිකකට කලින් පණිවිඩයක් ආවා.." යී එහෙම කියද්දි වෙයි යින්ග් බය වුනේ එයා ගැන පැමිණිල්ලක් ආවා කියලා...එයා දහ අතේ කල්පනා කරන්න ගත්තා මොකද්ද එයාගෙ අතින් වුන වැරැද්ද කියලා..එයා හිතුව දේ ශීට තේරුනා...ඒක නිසා ශී උගුර පාදලා වෙයි යින්ග්ව පියවි සිහියට ගත්තෙ මෙහෙම " වුෂ්‍යන් ..මේකනම් ඔයා කරන මෝඩ වැඩ ගැන කවුරුත් කරපු පැමිණිල්ලක් නෙවේ...අනික ඔයා කරන මෝක වැඩවලට හැමෝම ආසයිනේ...මේක වෙනම කාරණයක්...." වෙයි යින්ග්ට එහෙම කියද්දි එයා පියවි සිහියට ආවා...එයා ඒක ටිකක් ගැඹුරින් හිතන්න ගත්තා..

"ඔයාටයි මටයි දෙන්නටම විශේෂ ආරාධනාවක් තියෙන්නවා..ඒත් මටනම් යන්න විදිහක් නෑ..ඔයාට තනියම තමයි යන්න වෙන්නෙ..මම මෙහෙ බලාගෙන ඉන්න වෙනවා.." එයා එහෙම කියාගෙන කියාගෙන කියද්දි වෙයි යින්ග් කල්පනා කරනවා මෙයා මේ කියන්නෙ මොන ආරාධනාවක් ගැනද කියලා..

🍁 The Princes 🍁 (On Hold Slow Updates 😌)Where stories live. Discover now