A/N

122 21 10
                                    

හායි ගායිස් ..☺️💗
කොහොමද ඉතින්..???
හොදින් කියලා හිතනවා ඔයාලා හැමෝම....🙂🤝❤️

හෙට school පටන් ගන්නවා නේද..🥺
Exam එහෙම තිබ්බද..??

අනේ මට ඇත්තටම සමාවෙන්න මේ කතාව දෙන්න බැරි වුන එකට....🥺💔
මම හිතලම දෙන්නෙ නැතුව ඉන්නවා මෙවේ...😞

මේකේ මම ලියපු ඒවා delete වුනා...Episodes ගොඩාක් තිබ්බා එකේ...අනේ ආයෙත් සොරි ...🥺💔😞
මට දැන් ආයේ ලියන්න කතාව මතකත් නෑ...මොකද ගොඩාක් දවස් ඒක ලියලා...

බය වෙන්න එපා...මම ඒ කතාව ආයෙ හොදට ලියනෝ...😁💗

එහෙනම් දැනට බායි ....🤝☺️💗
ගුඩ් නයිට්...🌝🌝

🍁 The Princes 🍁 (On Hold Slow Updates 😌)Where stories live. Discover now