💔 දහහත්වන කොටස 💔

1K 261 84
                                    

💔🖤
කාටත් කලින් මාගේ වෙන්න,
ආයෙ ලබන ජන්මයේ
ඔබෙ අත ගන්නට ඒ භවේ....
💔🖤

පොරොන්දු සහ හීන..

🖤🖤🖤🖤💔💔💔💔🖤🖤🖤🖤💔💔💔💔

                          
              "මට යන්න දෙන්න.. ".

ඇස් වලින් කදුළු කැට වැස්සක් වගේ ඇදහැල්ලෙද්දී මම ආදරෙන් ඉල්ලුවා... හිතට එකගව රැදෙන්න අවසර නැත්නම්, හිතට එකගව සමුගන්නවත් අවසර දෙන්න.. මම ඉල්ලුවේ පුංචි දෙයක්.. ඒත් මගේ පපුවට තුරුල් වෙලා අඩන මැණික් කැට දෙකම මාව තව තවත් බදා ගත්තා..

"යන්න දෙන්න බැහැ..."

හැගීම් ප්‍රකාශිත අංගචලන, ඒක නිහඩ උත්තරයක්..

              "ප්ලීස් අතාරින්න... මට බැහැ නතරවෙන්න.. "

මගේ දෙවෙනි ඉල්ලීම.. මාව තේරුන් ගන්න කෙනෙක් ඉන්නවනම් මෙතන.. හිතුවා විතරයි, මගේ වම් පපුව තදබල වැලදගැනිමකින් නිදහස් උනා.. මගේ කැත තාර පැටියා..  එයා මාව ඇතෑරලා පැත්තකට උනා..

"අතාරින්නම් .. හැබැයි දුරක යන්නෙපා.. පේන්නවත් ඉන්න..."

කෝන්දේසි සහිත වෙන්වීමක්.. හිතට එකගව නොවුනත්, මං වෙනුවෙන් කැපකිරීමක්.. මං දන්නවා ඒකාගේ ආදරේ තරම.. මගේ සුළු දෙයට අධිපති දෙවියා.. පුංචිම හමුවීමකින් පවා සතුටු වෙන්න පුලුවන් අහිංසක ප්‍රේමවන්තයා.

"අතාරින්න බැහැ.. ඔයා මගේ.. යන්නෙපා අඩියක්වත් ඈතට... "

ඒ මගේ හුරතලී.. මගේ ඇගේ කූඩැල්ලෙක් වගේ එල්ලිලා.. මම දන්නවා, මාව ආතාරින්නෙ නෑ ලේසියෙන්.. අයර්ෂා මට ලොකු ලෝභ කමක් කරපින්නන් ආදරේ කරනවා..

"මම මැරෙන්න යන්නේ.. "

මම ඇත්තම කිව්වා.. අමතක නෑ ඩොක්ටර්ගෙන් ආව කෝල් එක.. මගේ අවසානය මාව හොයන් ඇවිත්...

*චටස්...*

මගේ කම්මුල දෙදරුම් කෑවා.. හිතාගන්නත් බැහැ... ඒ සිහිලැල්..???

"බොරු එපා.. මගෙන් ඈත් වෙන්න ඕනෙනම් ඈත් වෙලා යන්න.. ඒත් වදින්නම්.. මැරෙන කතා කියන්නෙපා... "

දොහොත් මුදුන් තියාගනිපු කොල්ලව වෙව්ලුවා.. කේන්තියට දුකට..

කැතයිද මංWhere stories live. Discover now