Hi මං ටැනී 😁👋 #01

1.1K 254 184
                                    

    මම Kim Yeontan 😎! බොලාල මේ කපේට හිතුවෙ නෑ නේද බල්ලෙක්ට ඉරිසියාවෙ පැලෙන්න වෙයි කියල

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

    මම Kim Yeontan 😎! බොලාල මේ කපේට හිතුවෙ නෑ නේද බල්ලෙක්ට ඉරිසියාවෙ පැලෙන්න වෙයි කියල. අන්න ඒ තත්වෙට ඔය ආමි නෝනලා ටික පත් කරපු ඒ ලෝකප්‍රසිද්ද බලු අයිඩල් තමයි මම.මගේ ඩැඩියත් අයිඩල් කෙනෙක් තමයි.ඒත් එයාගෙත් අයිඩල් මම තමයි.තේරුණාද මන්ද 😪

             ඔයාල හැමදාම ප්‍රාර්ථනා කරානෙ මට කතා කරන්න පුළුවන් උනා නම් කියල.අනේ මගෙ බලු කට!මං දන්නව ඒ මට ආදරේකට නෙවෙයි කියල.බොලාලට ඕන නේද මේ බැන්ග්ටැන් අයියල හත් දෙනාගෙ හැංගුන එව්ව මෙව්ව දැනගන්න 😁.මං දන්නව මං දන්නව.ඔය ඔක්කොම සහස් මාත් එක්ක සැංගිලා තමයි තියෙන්නෙ.දැන ගන්න ඕනද? අප්පෝ තොපේ කෙළ පිහම්දගනිම්ල 😪🤮.එකින් එක කියන්නම්.හැබැයි ඩැඩියටයි අර අනිත් වසවර්තියො හය දෙනාටයි මං කීව කියල එහෙම කියනව නෙවෙයි 😌 කීවොත් ඒම අනේ ඔය ආමි නෝනල ටික හොරෙන් කොන්සර්ට් බලන ගානෙ ලින්ක් ඔක්කොම ටික මෙව්ව වෙන්නෝන.ඒස්ස් වාහ්හ්හ් පුහ් 😌

          අද ඉදල මම මගේ කතාව කියන්නම්.මේ අහිංසක මගේ දුකත් ඔයාල අහන් ඉන්නෝන හරිද 😪.මේව ඩැඩීට කීව කියල තේරෙන එකක්‍ යැ. අර වීදුරු පිහදාන හිනාව දාන ජින් අයිය ඉන්නව නේද අනේ එයාගෙ ඒ කීන් හිනාව ඇහෙද්දි මගේ කන් සලිත වෙලා මයිල් මිලින වෙලා යනව 🙂.එතකොට අර උස හාදය.දෙවියනේ අන්තිමට ආව දවසෙ මං ආසම සෙල්ලම් බඩුව ඇල්ලුව විතරයි සුනේ සුන් 😭 මුගෙ තියෙන චපලකම කියන්නෙ කැඩුවට පස්සෙ කියපි කැඩිලලු තිබ්බෙ.මං කියම්නෑ කොහෙද කැඩිල තිබ්බෙ කියල ඉතින් 🙂. එතකොට අර කොට ඩෑල් එක නම් ටිකක් හොදයි.කොහෙ හරි ගියාම මට අවට වට පිටාව පෙන්නන්නෙ එයා තමයි.එතකොට අර පූස් අයිය.එයාගෙන් නම් මට වදයක් නෑ.මනුස්සයගෙ විනෝදාංශෙ නිදා ගන්න එක.එතකොට අර ශන්ශයන් 😍😍 අන්න එයා හරි සෝක් අප්ප.හැබැයි මගෙ කට කන එකට නම් මං පොඩ්ඩක්වත් කැමති නෑ.එතකොට අර ඩැඩීලගේ ගෝල්ඩන් පොඩ්ඩ 🙂 මෑන් නම් මට ටිකක් කැමති නෑ වගේ.ඉරිසියාකාර කුක්ක.

    එහෙනම් ඉතින් ඔයාල නොදන්න සස්සන රහස් මං කියන්නම්

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

    එහෙනම් ඉතින් ඔයාල නොදන්න සස්සන රහස් මං කියන්නම්.කෝ කෝ අත්පුඩියක්වත් ගහහල්ල මාව දිරිමත් කොරන්න.මාව පාවල දෙනව එහෙම නෙවෙයි හුම් 😒😒.. එක දවසට එක රහසක් තේමාව යටතේ ටැනී වන මෙමා මෙතැන් පටන් මගේ බව් අදෝනාව දිග හරින වගයි..! බව් බව් බව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්

   ☘️හායි බබාල.මේක නම් ඩේලි දෙන්න පොරොන්දු වෙනව.හුදෙක් විනෝදය සදහා බව කරුණාවෙන් සළකන්න හාද 🤭 ඔම්න එහෙනම් මං ටැනියව කතා කෙරෙව්ව.මටත් ඔය උම්ම එක ගානෙ දීල යන්න.

_Min Seok_
🐕❤️

    

Hi මං ටැනී 🌸😋Donde viven las historias. Descúbrelo ahora