Hi මං ටැනී 😁👋#02

958 202 155
                                    

••අද රහස´ කළුපාට ජංගියේ දෛවයේ සරදම 💨

   අම්මෙහ්හ් ඉතින් බොලාලට මේ මං කියන ඕපදූප ටික අහන්න තියෙන උවමනාව පොතක් පතක් කියවන්න තිබ්බ නම් මේ මුතු ඇටේ සෝමාලියාව තරම්වත් දියුණු වෙන්න තිබ්බ මං කියන්නෙ 😪😪

               මේකයි අද මං ඔයාලට කියන්නෙ ටිකක් දරුණු රහසක් 😪 මේක ඉතින් ප්‍රසිද්ධ රහසක්.ඒත් ඇත්ත දන්නෙ මේ මං විතරයි හුම්.ඔයාලට මතකද කුක්කගෙ නැති උන ජංගිය??

           අනේහ්හ් ඔය කුක්ක යටට ඇන්දත් ගොඩක් වෙලාවට කළුපාට ඒව තමයි අදින්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

           අනේහ්හ් ඔය කුක්ක යටට ඇන්දත් ගොඩක් වෙලාවට කළුපාට ඒව තමයි අදින්නෙ.ඩැඩා නම්ම්ම්.......
           .
           .
           .
           .
           .
           .
           .
           .
             ආහ් හහ් 😈 ඒක මං බලාගත්තම ඇති.වහ ගනිම්ල ඔය ඇරන් ඉන්න කටවල්.ආව මෙතන අනුන්ගෙ යටිතල පහසුකම් ප්‍රවර්ධනය කරම්න.දැන් මගේ මේ සූටි බලු සිත රිදෙන්න මොනා හරි කීවොත් ඒම එක රහසක් කියන්නෑ ඔය අජුම්මලා ටිකටම මම 😎😏.

               කොහොම හරි ඉතිම් කුක්කගෙ ඔය රටක් රාජ්‍යක් නෙවෙයි සප්ත මහා සාගරේ තරම් වටින සූටි ජංගිය නැතිවෙලා කියල ජෝගියක් නැටුව.ඉස්සර සූටී හරිද 🤫 මම දැක්ක රැක් එකේ තිබිල හොර පූශෙක් ඒක උස්සනව.මම මගේ බලු කෑම පිගානවත් ශෙයාර් කොර ගම්නෑ.අසික්කිතයි හිරිකතයිනෙ.එහෙම එකේ පූශ කොහොම අර ජංගිය වත රදව ගත්තද දන්නෑ..බුවෑක්කාකා ජුගුප්සාජනකයි වස හිරිකිතයි 🤢🤢🤮🤮🤮🤮

බුවෑක්කාකා ජුගුප්සාජනකයි වස හිරිකිතයි 🤢🤢🤮🤮🤮🤮

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       කොහොම හරි ජංගියේ ජෝගිය සෑහෙන දුර ගියා.වැඩේ උනේ පූශ අතින් ඒක හිල් උන දවසෙ.මං නම් බලු බයේ හිටියෙ ඕකත් මගෙ නොකරපු බැන්ග්ටැන් සමූහ චෝදනා ලැයිස්තුවට ඇඩ් වෙයි කියල 😣 මුන් හත් දෙනා ඒමයි. ඒත් මේ පාර ඒක කරපු එකට නූලෙන් යනෝ 🤧

        ඒත් ඔන්න කාලෙත් එක්ක් ජංගිය ගැන කුකියට අමතක උනා.ඒත් දවසක් PD අංකල් open heart කියල අලුත් වන්නමක් තිබ්බ.අන්න ඒකෙදි තමයි ඕක එළියට ආවෙ.අනේ අහිම්සක පූශ් අයිය.එයා හිතන් ඉන්නෙ ඒ රාජකීය් ජංගිය හිල් උනේ එයා හින්ද කියල 🤧 තවදුරටත් එයා ඒ වගේම හිතන් ඉන්නෙ ඒක අස්ථාන ගත වෙලා කියල.නෑ නෑ ඒක අස්ථාන ගත උනේ නෑ ඒක  දැන් කොට ජිමින්ගෙ හිල් උන ජංගි කලෙක්ශන් එකේ ස්ථානගත වෙලයි තියෙන්නෙ 🙂 ඉහි ඉහි. ඔය ඇරිච්ච කටවල් වහගන්නවල මම කියල ඉවර වෙනකම් 😒

        ඇත්තටම මේකයි උනේ 😪 මේ ටැනියත් ඩැඩා වගේම හිත හොද බව් කොල්ල.දවසක් පූශ් අයිය ඔය ජංගිය වේලෙන්න රැක් එකේ දාල තිබ්බ.බැල්කනි එකේ තමයි තිබ්බෙ.යන්තම් පතිත උන වැස්ස හින්ද මගේ බූලුත් කෙළින් උනා 😪 ඉතින් වැස්සෙන් හොර කළු ජංගිය බේරා ගැනීමේ මෙහෙයුම මම දියත් කරා.ඔක්කොම ගානට උනා.මගෙ රදනක දත අර ජංගියේ පැටලෙනකම් 🤢🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮.ඊට පස්සෙ වැස්සෙන් ජංගිය කෙසේ වෙතත් ජංගියෙන් මේ ටැනියගෙ රදනකේ බේරා ගැනීම වෙනුවෙන් මම දැවැන්ත සටනක් කරා.සටන අතරතුරදි ජංගියට ජීවිත කාලෙටම මතක තියෙන විදිහට යුධ තුවාලයක් උනා 😪 මං හිතන්නෙ කැළල ජීවිත කාලෙ පුරාවටම තියෙයි.

    හිලක් නැති ජංගියක් කියන්නෙ අර උස හාදයගෙ අතින් බිදුනෙ නැති වීදුරුවක් වගේ.ඉතින් අර වැටුන තැන දොයිය පූස යුංගියගෙයි මගෙයි දෙන්නගෙම හොදට මම ඒක කොට ජිමින් අයියගෙ හිල් ජංගි කලෙක්ශන් එකට ඇඩ් කරා.තාමත් එයාල හිතන් ඉන්නෙ ඒක අස්ථානගත වෙලා කියල.මොකද මේ ටැනී විතරයි දන්නෙ ඒක ස්ථාන ගත උන තැන.අදට ඇති එහෙනම්.මම යනෝ දොයිය ගන්න ඩැඩා ගාවට.ඔයාල දන්නවද ඩැඩා රෑට දොයිය ගන්නෙ
    .
    .
    .
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
        ඇස් භාගෙට වහගෙන 😌 ඇයි බලාපොරොත්තු උනේ මොනා කියයි කියලද!

✍️කවුද හිතුවෙ ඒ නැති උන  ජංගිය පිටිපස්සෙ ටැනී කියල🤧.ඊලඟ රහස එක්ක හම්බෙමු බබාල 🥴

I LOVE YOU ALL❤️.
_Min Seok_

Hi මං ටැනී 🌸😋Where stories live. Discover now